Author: Mahamegha

නුවණැතියන්ගේ පුණ්‍ය නිධානය

“භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලේ නුවණැති මිනිසුන් තමන් ලද අවස්ථාවේ බොහෝ පින් රැස්කර ගත්තා. තවත් කෙනෙක් කරන පින දැකලා සතුටු වුණා, ඒ පින අනුමෝදන් වුණා. ඒ තුළින් සුගති සැප සලසාගත්තා.”

Read More

ධර්ම දානයට මහාමේඝ

“විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත ගුණදහමින් පෝෂණය කිරීම මහාමේඝ ධර්මදාන ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කයකි. මේ වන විට සෑම මාසයකම ලක්දිව පුරා ඇති පාසල් 408 කට මහාමේඝ සඟරාව තිළිණ කෙරේ.”

Read More

කොළොම් තොටින් නැව් නැඟි අපේ රටේ මනුස්සකම…..

“ඒ කාලෙත් දෙමවුපියෝ දරුවන්ට ආදරය කළා. ඒ දරුවන්ට දුව, පුතා කියලා කතා කළා. අද ඒ නාම ව්‍යවහාරය පවා වෙනස් වෙලා. එක්කෝ ඒ ළමයින්ගේ නම්වලින් කතා කරනවා, නැත්නම් දෙමවුපියෝ කතා කරන්නෙත් අයියා, අක්කි, නංගි, මල්ලි කියලා. “

Read More

මාරාන්තික අන්තර්ජාල ක්‍රීඩාව

“මෙහි ඇති ව්‍යසනකාරී බව නිසා අත්අඩංගුවට ගනු ලැබුණු මෙම තරඟයේ නිර්මාතෘවරයා පවසා තිබුණේ මානසික වහල් බවට පැමිණෙන බෙලහීනයන් යනු සමාජයෙන් ඉවත් විය යුතු කොටසක් බවයි. “

Read More

බුදු දහමින් සුපෝෂිත වූ ලක්දිව ජනසම්මතවාදී පාලන ක්‍රමය

“මහරජ ඔබ වූ කලී, මිනිසා සතා ගහකොළ ඇතුළු මේ ලංකා පොළෝ තලයේ අයිතිකරුවා නොව ආරක්ෂකයා ය. ඒ හැම පෝෂණය කොට රැකබලා ගැනීම ඔබගේ පරම යුතුකම වන්නේ ය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up