Author: Mahamegha

ගෙවත්තක් වගා කරමු – සැලැස්මකට වගා කරමු

“වගාවක සාර්ථක අසාර්ථක බව රඳා පවතින්නේ ඒ කෙරෙහි දක්වන උනන්දුව සහ අවශ්‍ය අවස්ථාවන්හි දී ප්‍රතිකර්ම යෙදීම මත ය. ජලය සහ පොහොර යෙදීම නියමිත වෙලාවට කළ යුතු ය. කෘමි හානි, වෙනත් රෝග ආරම්භක අවස්ථාවල දී ම හඳුනාගෙන ප්‍රතිකර්ම යෙදිය යුතු ය. “

Read More

“විස්මිත හෝමියෝපති වෙදකම”

“අනිත් වැදගත් කාරණය තමයි හැම වෛද්‍ය ක්‍රමයක ම ප්‍රතිකාර කරන්නේ රෝගයටයි. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාරය සිදුකෙරෙන්නේ රෝගියාටයි. රෝගියාගේ ශරීර ක්‍රියාපටිපාටියේ ඇතිවෙලා තියෙන අවහිරතාවය නිසා තමයි රෝග තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. “

Read More

සති භාවනා වැඩසටහන – මාතර, උඩ අපරැක්ක මහමෙව්නාව මහා විහාරයේ දී…

“ඉතින් කෝ අපිට වෙලාවක්…..?ඇත්ත.. කෝ අපිට වෙලාවක්…..? මේ ප්‍රශ්නය සමහරුන්ට සාධාරණයි. නමුත් සමහරුන්ට ඇත්තේ වෙලාව නැතිකම නොවේ. ඒ සඳහා වීර්යය නැතිකමයි.”

Read More

07. ඛලුපච්ඡාභත්තිකංගය

ඛලු යන නාමයෙන් යුතු කිසියම් කුරුලු විශේෂයක් සිටිනවා. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ, තුඩින් ගත් ඵලය ඉදින් බිම වැටී ගියේ නම්, වෙනත් ඵලයක් අනුභව නොකිරීම යි. ඒ අයුරින් ම භික්‍ෂුවත් ආහාර ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු නැවත ආහාර නො වළඳන්නේ නම්, එය ඛලුපච්ඡාභත්තිකංගය යි.

Read More

දනට පිනට ගරහන අයට අත්වන ඉරණම – මහා පේෂකාර ප්‍රේත වස්තුව

“පින්වත් දිව්‍යපුත්‍රය, මේ ස්ත්‍රිය අසූචි හා මුත්‍ර ද ලේ හා සැරව ද අනුභව කරයි. මේ කවර කර්මයක විපාකයක් ද? මැයට දෙන ලද ඉතා යහපත්, මෘදු, පිරිසිදු පැහැයක් ඇති, සිරුරට ස්පර්ශ වන විට සැපයක් දනවන වස්ත්‍ර යකඩ පට හා සමාන වෙයි. එසේ වීමට මෙම ස්ත්‍රිය කුමන අකුසල කර්මයක් කරන ලද්දේ ද?”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up