Author: Mahamegha

දුකසේ වින්ද යුතු කර්ම විපාක – නාග ප්‍රේත වස්තුව

එම සත්දවස ගෙවී යත්ම සාමණේරයන්ගේ නැන්දණියගේ නිවස සුළං සහිත වැස්සෙන් කඩා වැටුණේය. එහි වාසය කළ බමුණා ද බැමිණිය ද පුත්‍රයන් දෙදෙන සහ විවාහ වීමට සිටි දියණිය ද ගෙයට යටවී මරණයට පත්වූහ. ඔවුන් අතරින් බ්‍රාහ්මණයා සහ බැමිණිය ප්‍රේත ලෝකයෙහි උපත ලදහ. පුතුන් දෙදෙනා සහ දියණිය භූමාටු දෙවියන් අතර උපත ලැබීමට භාග්‍යවන්ත විය.

Read More

තමන්ට එන උවදුරු තුනුරුවන්ට කියන ක්‍රමයක්

“මෙහිදී තුනුරුවන් ගුණ මෙනෙහි කොට, තුනුරුවන්ට ජීවිතය පූජා කිරීමෙන් වන ආශීර්වාදය තමයි පළමුවෙන් තමාට ලැබෙන්නේ. ඊළඟට බුද්ධ වන්දනාවේ, ධාතු වන්දනාවේ, බෝධි වන්දනාවේ පින රැස් වෙනවා. “

Read More

රහතුන්ගේ ස්වභාවය

“එසේ වී නම් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, යම් කරුණකින් අරහත්වයට පත් වූ තැනැත්තාගේ ජීවිතය අවසන් වීම වේ නම් ඒ රහත් බව තුළ තිබිය යුතු ශාන්ත බව එයින් ම දුරුවන්නේ නොවැ.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, භාවනා කිරීමට ස්වාමීන් වහන්සේ නමකගෙන් කමටහන් ගන්න ම ඕනෑ ද?

ස්වාමීන් වහන්සේ නමකගෙන් අනිවාර්යයෙන් ම කමටහන් ගතයුතු නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන විදිහට ඔබ...

Read More

සිතේ වහලෙකු නොවෙමු

සිත ගැන ශාස්තෘන් වහන්සේ වදාළේ වහා සැලෙන, චපල, මොහොතකින් වෙනස් වන මායාකාරී දෙයක් ලෙසටයි. එලෙසින් ම දමනය නොකර ගත්තොත් මහත් විපත පිණිස පවතින එබඳු වෙන දෙයක් නැති බවයි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up