Author: Mahamegha

චන්ද්‍රගුප්ත කුමරු පාටලීපුත්‍රය අත්පත් කර ගැනීම

චන්ද්‍රගුප්ත මහා නරපති තෙමේ කර්මානුරූපව අභාවයට පත් වූයේ ය. මියගිය සැණින් දේවගබ්භ නම් බලසම්පන්න යක්ෂයෙකු රාජ දේහයට ආරූඪ වූයේ, ජීවමාන රජු මෙන් හැසිරෙන්නේ ය.

Read More

දරුවන්ට හොඳ ම දේ දෙමු…!

“අපට යම් යම් වැරදීම් සිදු වෙලා තියෙනවා දරුවා වෙනුවෙන් තෝරාගැනීම් සිදු කර ගනිද්දී. ඇත්තට ම, අද ලෝකයේ හැටියට හිතලා මතලා දරුවන්ට හොඳ ම පරිගණකයක්, හොඳ ම ලැප්ටොප් යන්ත්‍රයක්, හොඳ ම ටැබ් එකක්, හොඳ ම ස්මාර්ට් ෆෝන් එකක් අරන් දුන්නා කියලා දරුවන්ට අපි යහපත් ම දේ දුන්නා වෙන්නේ නැහැ.”

Read More

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ – දඹදිව බුද්ධගයාව

නාග සුපර්ණ දිව්‍ය, මනුස්ස, අසුර, බ්‍රහ්ම, චක්‍රවර්තී රජ දරුවන් විසින් යම් ස්ථානයක් පිදුවේ ද ඒ වනාහි මගධ රටැ උරුවේලා නම් දනව්වෙහි නේරංජරා නම් ගංතෙර මහී කාන්තාවගේ ළයමඬල වන් උත්තමස්ථානයේ පිහිටියා වූ ඒ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය.

Read More

අපමණ ලෝ සතුනට සෙත සැලසූ අසිරිමත් තථාගත දින චරියාව

භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ඔවුන්ගේ සිත්සතන් තම සිතින් පිරිසිඳ බලා ඇතැම් කෙනෙක් සරණාගමනයෙහි පිහිටත් ද ඇතැමෙක් සෝතාපන්න වෙත් ද සමහරු සකදාගාමී, අනාගාමී වෙත් ද සමහරුන් පැවිදිව අග්‍රඵලය වූ අරහත්වය ලබා ගනිත් ද එසේ දහම් දෙසන සේක.

Read More

අටුවා රසකතා – මිලක්ඛතිස්ස තෙරණුවෝ

“ස්වාමීන් වහන්ස, මගේ පව්කාර ජීවිතය නතර කෙළෙමි. සතුන් මරණ සියලු උපකරණ පුළුස්සා දැමීමි. ස්වාමීන් වහන්ස, මට සමාව දෙනු මැනවි. මට අනුකම්පා කළ මැනවි. මා පැවිදි කළ මැනව”යි ආයාචනා කළේය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up