ව්‍යාධි දුක – සංවේග වස්තු – 3
“මහණෙනි බොහෝ සෙයින් ම සත්වයෝ මෙබඳු දේ කැමත්තෝ ය. මෙබඳු දේ ආශා ඇත්තෝ ය. අනේ අපට දුක් කරදර කණගාටු වෙන්න එපා. අපිට ඉෂ්ට කාන්ත මනාප දේවල් ම ලැබේවා.” යි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ එයයි. නමුත් සිතු දේ නොම වෙයි.“
Read More
Recent Comments