සාර්ථක විවාහ ජීවිතයක් උදෙසා සිහින පොදි බඳිනා ඔබට……
“දෙවියෙක් වන් සැමියෙක්…..! දෙව්දුවක් වන් බිරිඳක්….!” සමඟ එකට වාසය කිරීමක් යම් පවුල් ජීවිතයක් තුළ දකින්නට ලැබෙත් නම්, ඒකාන්තයෙන් ම ඔවුහූ අතිශය සාර්ථක විවාහ ජීවිත ලබනවා. ඒ සොඳුරු සමාගමය කෙසේ ගොඩනැගුණු එකක් ද යන වග දැනසිටීම ඔබටත් අතිශයින් වැදගත් වේවි.
Read More
Recent Comments