බහුශ්‍රැත උපාසිකාවන් අතරින් අගතනතුරු ලැබූ ඛුජ්ජුත්තරා
ඛුජ්ජුත්තරාවගේ මේ වදන් ඍජුයි. තම වැරදි පැවසීමට පැකිලීමක් නැහැ. මේ අසිරිය වුණේ කොහොමදැයි සිතා ගත නො හැකි වූ සාමාවතී බිසව ඇයගෙන් “ඈ! කෙල්ලේ කියාපන්… උඹේ මේ එකපාර වෙනසට හේතුව මොකක්ද…?” කියා විමසා සිටියා. ඛුජ්ජුත්තරා සියල්ල පවසා සිටියා.
Read More
Recent Comments