Author: Mahamegha

නිකෙලෙස් සිතක අසිරිය!

“මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනුවට පහළ වී වදාළේ ශාක්‍යයන්ගේ මහා මුනීන්ද්‍ර වූ ගෞතම බුදුරජාණන් වහන්සේ යි. ඒ මුනිරජුන් අවබෝධයෙන් ම සරණ යන්නට නම් උන්වහන්සේ ගත කළ ඒ පරම පාරිශුද්ධ නිකෙලෙස් ජීවිතය ගැන අපි ඉතා හොඳින් දැනගත යුතු වෙනවා”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 18

“ප්‍රිය දේවතාවෙනි, දැන් බලන්ට. ඔහේ මට බොහෝ ම ගරු සරු ඇතිව දන්පැනින් උවටැන් කොරනවා නොවැ. දේවතාවුන් වහන්සේලාට පූරුවේ උප්පැත්ති පේනවා නොවැ. මං මේ සා සැලකිලි ලබන්ට පූරුවේ ආත්මේ කළ පින මොකක්දැයි කියා මට කියන්ට ඇහැකි ද?”

Read More

නුවණැතියන් ධර්මයට ගෙන යන ආසන්න කාරණය (පදට්ඨානහාර විභංගය)

“මහා කච්චානයන් වහන්සේගේ මේ අපූරු විග්‍රහය අපිට පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය, චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය හොඳින් තේරුම් ගැනීමට මෙන්ම සීලය ද මනා ලෙස තේරුම් ගන්නට, නුවණින් විමසන්නට, ධර්මයේ හැසිරෙන්නට බෙහෙවින් උපකාරි වේ.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, බුදුගුණ සත්‍ය ක්‍රියාව මඟින් අපෙන් දුර සිටින අයෙකුට පවා රැකවරණය සැලසිය හැකි ද?

“භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඤාණ දර්ශනයෙන් තුන්ලෝකාග්‍රයි. එම නිසා යම් කෙනෙක් සම්බුදු ගුණ මහිමය ගැන සිත පහදවාගෙන බුද්ධානුස්සතිය වඩනවා නම්, සම්බුදු ගුණ සජ්ඣායනා කරමින් සත්‍යක්‍රියා කොට, මෙත් සිතින් කෙනෙකුට සෙත් පතනවා නම් එය ආශීර්වාදයක් ම යි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, කෙනෙකුගේ උපතින් ආ යම් යම් දුර්වලතා නිසා පාසලේ රැකියා ස්ථානයේ සිටින අය වෙනස්කම්, කෙනෙහිලිකම් ආදිය කරයි නම් එයට මුහුණ දිය යුත්තේ කෙසේ ද?

‘මම කර්මය තමාගේ දෙය කරගෙන සිටිමි. කර්මය දෑවැද්ද කරගෙන සිටිමි. කර්මය උත්පත්ති ස්ථානය කරගෙන සිටිමි. කර්මය ඥාතියා කරගෙන සිටිමි. කර්මය පිළිසරණ කරගෙන සිටිමි. එහෙයින් යහපත් වූ හෝ අයහපත් වූ හෝ කර්මයක් සිදු කරන්නේ නම් එහි විපාකය මා කරා පැමිණෙන්නේ ය’

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up