Author: Mahamegha

සම්බුදු බවට පත්වූ මුනිරජාණන් වහන්සේ

“පින්වත, ඔබ සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඔබේ සිත තුළ ශ්‍රද්ධාවක් නැත්නම්, අවබෝධයක් නැත්නම්, ඔබට කිසි දිනක භාවනාවක් තුළින් ආර්ය වූ ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගත නො හැකි ම යි. “

Read More

අප්‍රේල් අවුරුද්දට මොකද කරන්නේ…?

“ඔන්න ඔහොමයි තිසරණය කිලිටි නොකරගෙන බෞද්ධ අපිට ඕන විදිහට අප්‍රේල් මාසයේ අවුරුද්ද ගත කළයුත්තේ. අනිත් අය බ්‍රාහ්මණ නැකත් කරලා එයාලාගේ ගමන යද්දි අපි තෙරුවනේ පිහිටලා සැබෑම නැකත් කරලා අපි අපේ ගමන යමු.”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 19

“මේ කුමාරි පුංචි කාලේ පටන් ම කුමරි බඹසර රැකගත්තා. යොවුන් වියේ දී රජ්ජුරුවන්ගෙන් අවසර ඇන්න ගිහි ජීවිතේ අත්හැරියා. භික්ෂුණීන් අතරට ගොහින් බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ටික කලකින් පටිසම්භිදාලාභී රහත් භික්ෂුණියක් බවට පත්වෙන්ට ලැබුණා.”

Read More

අපා දුක

“මහණෙනි, නොයෙක් ආකාරයෙන් මං නිරය පිළිබඳ විස්තර කියාදෙනවා. මහණෙනි, එහෙත් නිරයේ තිබෙන දුක් මෙපමණක්ය කියලා සම්පූර්ණ වශයෙන් කියන්නට නම් පුළුවන්කමක් නෑ.”

Read More

බෞද්ධ සම්ප්‍රදායෙන් නිපන් අදීන ජන උරුමයක අරුමය..

“ජන කවියෙන් හා ජන ගීතයෙන් නිෂ්පන්න වූ ජන සංගීත කලාවක් අනුරාධපුර සභ්‍යත්ව සමයේ පැවති බව ලෝවාමහාප්‍රාසාද භූමියෙන් මතුකර ගන්නා ලද ගල්කණු කැටයම්වල දක්නා ලැබෙන වාද්‍ය ශිල්පීන් අත දරා සිටින භාණ්ඩවලින් පමණක් වුව ද නිගමනය කළ හැකි වෙයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up