Author: Mahamegha

මේ අපේ මව්බිම යි

“අදටත් ලෝකයේ අප ප්‍රසිද්ධ සිනාසෙන, ආගන්තුක සත්කාරයට බොහෝ සෙයින් ලැදි ජාතියක් ලෙසින්. අදීන, නිවහල් චින්තන සම්ප්‍රදායක් ලැබීම තුළ අපමණ අගයන් ලද ජාතියක් “

Read More

උතුම් ම වස්තුව හිමි කර ගනිමු

“ඔබ කැමති ද මිථ්‍යාදෘෂ්ටික ආගම් අදහන ජනකායක වැසියෙක් වෙන්න? නැහැ නේ ද? ධර්මයේ රැකවරණ ලබන මේ පින තව එක ජීවිතයකට හෝ අපට උරුම වනවා නම් ඒ වෙනුවෙන් සිංහල බෞද්ධ අම්මලාගේ කුස විවර ව තිබෙන එක සිද්ධ විය යුතු ම යි…”

Read More

උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා

“මෙහෙම ඉන්න කොට වේටර්වරිය එතැනට ආවා. මම ඇහුවා ‘ඔබ අලිබාබා ගැන දන්නවද?’ කියලා. ‘නැතුව. අර දොර ඇරේවා කියලා කියන කතාව නේද?’ කියලා ඇය මගෙන් ඇහුවා. මම හිතුවා මේක තමයි නියම නම කියලා.”

Read More

ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරි

“බාහිර බලපෑම්වලින් කිලිටි නො වූ ආධ්‍යාත්මයක් හා ප්‍රභාෂ්වර සිතත් ඇතිව මෙලොව එළිය දකින බිළිඳෙකු අරභයා කරන ආශීර්වාදාත්මක ආශිංශණය, වදනක් වදනක් පාසා නින්නාද වෙමින් මේ ගීතය පුරා දැවටී ඇති අයුරු මනරම් ය.”

Read More

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (4 – කොටස)

“කලින් කලට දඹදිව ඇති වූ අන්‍යාගමික ආක්‍රමණ හේතුවෙන් බෞද්ධ අයිතියෙන් බැහැර වී ගිය මෙම බුද්ධගයා වජිරාසන ශුද්ධ භූමිය ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් මූලික වී යළි බෞද්ධ අයිතියක් බවට පත්කරගෙන තිබේ.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up