විවාහ වී සිට නීත්‍යානුකූලව වෙන් වූ පසු තමා කළින් විවාහ වූ සහකරු හෝ සහකාරිය සමඟ සබඳතාවයන් පැවැත්වීම වැරදි කාමසේවනයට අයිති වේ. ඒ මක් නිසාද යත්, නීතියෙන් වෙන්වී දෙවෙනි විවාහයකට එළඹ ඇති නිසාය. එම නිසා කිසිම විටෙක ඒ අයුරින් කටයුතු නොකළ යුතුය. වැරදි කාමසේවනය යනු බිහිසුණු විපාක ගෙන දෙන පාපී ක්‍රියාවකි. භාග්‍යවතුන් වහන්සේ වරෙක දේශනා කොට වදාළේ වැරදි කාම සේවනයේ හැසිරීම ගිනි අඟුරු වලක් සේ දැක එය දුරින්ම දුරුකොට තම (නීත්‍යානුකූල) ස්වාමියාගෙන් හෝ බිරිඳගෙන් පමණක් සතුටු විය යුතු බවයි.
Related Posts
Recent Videos
Recent Posts
-
කිසිදා තුටු නොවන සිතNov 18, 2024 | විශේෂාංග
-
ඉවසුවා කියලා ලැබෙන්නේ මොනවාද ?Nov 3, 2024 | අහස් ගව්ව
-
ලද දිවිය තාවකාලිකය එය අහිමි වන්නට පෙර…Oct 29, 2024 | විශේෂාංග
-
පින් කරන්න පින් ඕනි ද ?Oct 26, 2024 | විශේෂාංග
-
ඔහු මිත්රධර්මය බින්දට ඔබ මිත්රධර්මය බිඳගන්න එපා !Oct 19, 2024 | විශේෂාංග
Recent Comments