විවාහ වී සිට නීත්‍යානුකූලව වෙන් වූ පසු තමා කළින් විවාහ වූ සහකරු හෝ සහකාරිය සමඟ සබඳතාවයන් පැවැත්වීම වැරදි කාමසේවනයට අයිති වේ. ඒ මක් නිසාද යත්, නීතියෙන් වෙන්වී දෙවෙනි විවාහයකට එළඹ ඇති නිසාය. එම නිසා කිසිම විටෙක ඒ අයුරින් කටයුතු නොකළ යුතුය. වැරදි කාමසේවනය යනු බිහිසුණු විපාක ගෙන දෙන පාපී ක්‍රියාවකි. භාග්‍යවතුන් වහන්සේ වරෙක දේශනා කොට වදාළේ වැරදි කාම සේවනයේ හැසිරීම ගිනි අඟුරු වලක් සේ දැක එය දුරින්ම දුරුකොට තම (නීත්‍යානුකූල) ස්වාමියාගෙන් හෝ බිරිඳගෙන් පමණක් සතුටු විය යුතු බවයි.
Related Posts
Recent Videos
Recent Posts
-
දුර්ලභ වූ පැවිදි පිළිවෙත පිවිතුරුව පුරන්නට.May 1, 2024 | විශේෂාංග
-
අවසන් ගමනApr 29, 2024 | කෙටි කතා
-
පුරාණ හිමගත වර්ණනාවApr 28, 2024 | සුභාවිත ගී විවරණ
-
මහාමේඝ – ශ්‍රී බුද්ධ වර්ෂ 2567 බක් කලාපය.Apr 28, 2024 | Video
-
ඇත්තටම කාලය මදි ද ?Apr 26, 2024 | විශේෂාංග
Recent Comments