සම්බුදු සිසිලේ වෙලී ගලා ආ දහම් ගඟුල
සිංහල ගීත සාහිත්‍යය තරම් බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ මහිමය උත්කර්ෂයට නැංවූ දහම් ගී සාහිත්‍යයක්...
Read Moreby Mahamegha | Mar 13, 2022 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
සිංහල ගීත සාහිත්‍යය තරම් බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ මහිමය උත්කර්ෂයට නැංවූ දහම් ගී සාහිත්‍යයක්...
Read Moreby Mahamegha | Apr 18, 2021 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
මිහිඳු මහරහතන් වහන්සේ, සිරි සම්බුද්ධ ශාසනය ලක්දිවට හඳුන්වා දුන් දින සිට අවුරුදු දහසක පමණ කාලයක්...
Read Moreby Mahamegha | Oct 20, 2019 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
“යසෝදරාවත කාව්‍යය තම මතකයෙන් මුල සිට අග දක්වා ගායනා කරන මව්වරු සිටිති. කුඩා අවධියෙහි කවි රස විඳීමේ හුරුවක් ඇති කිරීම සඳහා දරුවන්ට මේ ගායනය බලපා ඇති බව පෙනේ.”
Read Moreby Mahamegha | Sep 15, 2019 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
“ධර්මකීර්ති හිමිපාණන් මේ රසවාහිනිය මුල්කොට සිංහල බණ පොතක් වූ සද්ධර්මාලංකාරය ලියා තබා ඇත. සද්ධර්මාලංකාරයට මුල් වූ කථා වස්තු රසවාහිනියෙන් ගත් බව නොරහසකි.”
Read Moreby Mahamegha | Aug 28, 2017 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා, සුභාවිත ගී විවරණ | 0
“බුදු සසුන සශ්‍රීක ව බැබළුණ ඒ අසිරිමත් යුගය අලලා ජෝන් ද සිල්වා නම් වූ දේශප්‍රේමි නාට්‍යවේදියාණන් විසින් මීට සියක් වසරකට පෙර ‘සිරි සඟබෝ’ නාට්‍යය උදෙසා රචනා කරන ලද “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නමැති ගීතය එම විෂය අරභයා ලෝක ඉතිහාසයේ ම රචනා වූ එක ම ගීපද රචනය ලෙස දැක්විය හැකි ය. ගීතයේ පසුබිම ලෙස වර්ණනා කර ඇත්තේ අනුරාධපුර රාජධානියේ වැඩ විසූ රහතන් වහන්සේලා පිටු දුන් පරිසරය ය.”
Read Moreby Mahamegha | May 10, 2017 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
භාෂාව සතු මෙම ප්‍රබල ශක්තියෙන් වඩාත් ඵල නෙළා ගත්තේ ජන කවියා ය. විශ්වයේ පහළ වීම ගැන කුහුලක් දක්වන ඔහු සිවුපදයේ හෙවත් කවියේ උපත ද ඒ හා සමඟ ම සිදු වී යයි අදහයි.
Read Moreby Mahamegha | Apr 13, 2017 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
මිහිතලය මත උපත ලබන සියලු ම සත්ව වර්ගයන්ගේ ජන්ම දායාදයක් වන ස්වාභාවික පරිසරයෙන් හුවාදක්නා වූ සෞන්දර්යාස්වාදය මානව වර්ගයාගේ ආධ්‍යාත්ම පරිශෝධනය සඳහා ඉවහල් කොට ගත හැකි බව, ලෝකයට පෙන්වා දුන් අසහාය පරිසරවේදියාණෝ බුදුරජාණන් වහන්සේ ය.
Read Moreby Mahamegha | Jan 29, 2017 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා, සුභාවිත ගී විවරණ | 0
කලාතුරකින් රටක පහළ වන එබඳු සත්පුරුෂයකු වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දිවි මග එළිය වූයේ කුඩා වියේ සිට ම බෞද්ධ සම්ප්‍රදාය අනුශය පරිසරයක ආස්වාදය ලද හෙයිනි.
Read Moreby Mahamegha | Jan 17, 2017 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා, සුභාවිත ගී විවරණ | 0
මානව ඉතිහාසයේ සමාරම්භයේ පටන් මවු පිය සෙනෙහස අරභයා කවි ගී ලියන්නට ඇත්තේ ජන කවියන් විසින් බව...
Read Moreby Mahamegha | Jan 8, 2017 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
ඒ අයුරින් ම ශාරීපුත්‍ර මහ රහතන් වහන්සේගේ පටන් ධර්ම කථිකයන් වහන්සේලා කිසියම් අයුරකින් ධර්ම දේශනා කරත් නම්, ඒ සියල්ලෝ ම රජ්ජුරුවන්ගේ ආඥාව ඇතුළත් සටහන කියවන්නවුන් වැනි වෙති.
Read Moreby Mahamegha | Jan 4, 2017 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
මීට අවුරුදු අසූවකට පෙර “නමෝ බුද්ධාය” යන මැයෙන් රචිත මෙම ලිපිය ‘සිංහල බෞද්ධයා’ 1935 වසරේ වෙසක් මංගල...
Read Moreby Mahamegha | Dec 14, 2016 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
‘බෝධිගුත්තාදීහි පරිපාලිතා’ යනුවෙන් අදහස් කරන්නේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ භාරව සිටි බෝධි ආරක්ෂක කුලයන් විසින් බෝධීන් වහන්සේ ව රැකබලාගෙන සිටියේ පුත්‍ර ප්‍රේමයෙන්ය යන කරුණයි.
Read More
Recent Comments