Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, සෝවාන් ඵලයට පත් වූ විට ‘මම’ යන හැඟීම, ‘මගේ’ යන හැඟීම, ‘මාගේ ආත්මය’ යන හැඟීම සම්පූර්ණයෙන් ම නැතිවෙනවා ද?

ඒ හැඟීම සම්පූර්ණයෙන් ම නැතිවෙන්නේ අරහත්වයේ දී. සෝවාන් වූ කෙනාට ඇතිවන්නේ සක්කාය දිට්ඨියෙන් නිදහස්...

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, සසර ගමන කෙටි කරගැනීමට චින්තනය මෙහෙයවිය යුත්තේ කෙසේ ද?

මේ ජීවිතයේ දී හරියට ධර්මය හිතේ පිහිටුවා ගත්තොත් ආත්මභාව දෙකක් තුනක් ඇතුළත භව ගමන නිමා කරන්නට...

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අවබෝධයෙන් යුක්තව ගිහි ජීවිතය ගත කරන්නේ කොහොම ද?

සමථ විදර්ශනා වැඩීම ගිහි ජීවිතයට බාධාවක් කියල හිතන්න එපා. විදර්ශනාව හරියට වඩනවා නම් දියුණු වෙන්නේ...

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, ධර්මාවබෝධය ලැබීමට දිව්‍ය ලෝක අතරින් වඩාත් අවකාශය තිබෙන්නේ කොහේ ද?

චාතුම්මහාරාජිකයේ ඉඳලා සෑම දිව්‍ය ලෝකයක ම අවකාශය තියෙනවා. චාතුම්මහාරාජික, තාවතිංස දිව්‍ය ලෝක දෙකේ...

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up