මා හට බොහෝ විට වටින දේ ලැබී යළි ඒවා අහිමි වේ. එසේ වන්නේ ඇයිදැයි පහදා දෙමින් එයින් ඇති වන සිත්තැවුල් මඟ හරවා ගැනීමටත්, එවන් දෙයක් යළි නොවීමට කළ යුතු කුසල් මාර්ගයත් පෙන්වා දෙනු මැනවි.
භාග්‍යවතුන් වහන්සේ අප හට දේශනා කොට වදාළේ තමාගේ යැයි සිතා අල්ලාගන්නා සියලු දේ ම කලක දී තමාට අහිමි...
Read More
Recent Comments