Author: Mahamegha

27. අභිණ්හ ජාතකය

“බෝසත් ඇමතියා ගිහින් ඇතාව පරීක්ෂා කළා. දැනගන්ට කිසිම රෝගාබාධයක් නෑ. ඇත් ගොව්වාට කථා කළා. “එම්බා පුරුෂය…. මේ ඇතා
රෝගාබාධයකින් පෙළෙන බවට ලකුණක් නෑ. මේ ඇතා බලවත් ශෝකයකින් ඉන්නා බව නම් පේනවා. කවුරුහරි සමග මේ ඇතා දැඩි මිත්‍රත්වයකින් සිටියාද?”

Read More

26. මහිලාමුඛ ජාතකය

“මං ගයා ශීර්ෂයේ පන්සලට ගිහින් වැළඳුවා. එහේ මගේ යාළුවෙක් ඉන්නවා. ඒ නිසයි ගියේ. දේවදත්තත් සමග මගේ සම්බන්ධයක් නෑ. අනික එහේදි දේවදත්ත මට දන් බෙදුවේ නෑ. මට දන් බෙදුවේ මිනිස්සු.”

Read More

25. තිත්ථ ජාතකය

“ආහා…. මේ නෙළුම මොනතරම් ලස්සනට තිබුනාද! ටික වේලාවකින් ඒ හැම දෙයක්ම වෙනස් වුනා. මැලවී ගියා. පෙති හැලුනා. ජරාවට පත්වුනා. මේ ශරීරයත් මේ විදිහ තමයි. පෙනුමට තියෙන්නේ සුළු කාලයකටයි.”

Read More

24. ආජඤ්ඤ ජාතකය

“දේවයන් වහන්ස, රථයේ සිට යුද්ධ කරන්ට පුළුවන් ඉතාම දක්ෂ යෝධයෙක් අපට ඉන්නවා නොවැ. ඊටම ගැලපෙන සහෝදර ආජානේය අශ්වයෝ දෙදෙනෙකුත් ඉන්නවා. මේ අය ඉන්නා තුරු අපට භය වෙන්ට දෙයක් නෑ. ඉස්සෙල්ලාම අපි මෙයාලාව යුද්දෙට පිටත් කරමු.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, ‘නිවන් අවබෝධ කළ පසු “මම” නැතිව යනවා නේද, එතකොට මට මොකද වෙන්නේ?’ යැයි සිතට බියක් ඇතිවෙනවා. ඒ පිළිබඳව ධර්මානුකූලව මෙනෙහි කළයුත්තේ කෙසේද?

“සෝවාන් ඵලයට පත්වනවාත් සමඟම ශ්‍රාවකයා තුල පැවති ආත්ම දෘෂ්ඨිය දුරු වී යයි. එනම් ස්ථීරසාර ආත්මයක් ඇත යනුවෙන් බලවත්ව පැවති දෘෂ්ඨිය දුරු වී යයි. නිවන් මඟ හොඳින් විවෘත වන්නේ එවිටය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up