අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 22
“විෂමලෝම කුමාරයාට තිබුණේ උපන්න ජාතියේ, උපන්න කුලයේ, උපන්න පළාතේ තිබුණු ශක්තියක් නොවේ. දුෂ්චරිතයෙන් උපදවාගත් බලයකුත් නොවෙයි. බොරුවෙන්, වංචාවෙන්, පාවා දීමෙන් උපදවාගත් බලයකුත් නොවෙයි.”
Read MoreJul 2, 2018 | අපේ ආච්චිගේ ලස්සන බණ කථාව | 0
“විෂමලෝම කුමාරයාට තිබුණේ උපන්න ජාතියේ, උපන්න කුලයේ, උපන්න පළාතේ තිබුණු ශක්තියක් නොවේ. දුෂ්චරිතයෙන් උපදවාගත් බලයකුත් නොවෙයි. බොරුවෙන්, වංචාවෙන්, පාවා දීමෙන් උපදවාගත් බලයකුත් නොවෙයි.”
Read MoreJul 1, 2018 | නුවණ වැඩෙන බෝසත් කථා | 0
“බලන්ට…. මේ ගෙදර වැඩ කටයුතු ඔක්කොම කරන්නේ අපි. නමුත් අපට ලැබෙන්නේ තණකොළයි පිදුරුයි විතරයි. හප්පා…. ඒකට අර…. බලන්ට එපායැ මුනිකයාට තියෙන සැළකිළි. අර…. “
Read MoreJul 1, 2018 | නුවණ වැඩෙන බෝසත් කථා | 1
“අනේ මගේ මෑණියෝ මාව හදාවඩා ගන්ට බොහෝ දුක් වින්දා. මාත් මොකාක්හරි වැඩක් පලක් කරලා මේ දිළිඳු බවින් ඈව මුදවා ගන්ට ඕනෑ’ එදා පටන් මේ ගවයා නිතරම වැඩක් පොලක් සොයමින් සිටියා.”
Read More“මෙසේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි නොනිවෙන බුදු සසුන් පහන් රුක් දල්වා නගා තැබූ සේක. මෙලක්දිවෙහි සියලු යහපතට මුල් වූ සේක. ලක්වැසියන් අධර්මයෙන් වළකා කල්‍යාණ වූ සද්ධර්මයෙහි පිහිටුවාලූ සේක.”
Read MoreJun 27, 2018 | නුවණ වැඩෙන බෝසත් කථා | 0
“බ්‍රාහ්මණයා නිශ්ශබ්දවම ගවයාත් ලිහාගෙන ශෝකයෙන් ගෙදර ආවා. ඇඳේ වැතිරිලා සුසුම් හෙළුවා. නන්දිවිසාල ගොඩාක් වෙලා බ්‍රාහ්මණයා දෙස ඇස්පිය නොහෙළා බලා සිටියා. බ්‍රාහ්මණයා ළඟට ගිහින් මෙහෙම ඇහුවා”
Read More
Recent Comments