Author: Mahamegha

විතර්ක විචාර යනු මොනවාද?

“මහරජාණෙනි, ලෝහ තැටියකට මිටියකින් ගැසූ විට ශබ්දය දෝංකාර දෙමින් යළි යළි ශබ්ද නගමින් පිට වී යයි. මහරජාණෙනි, ලී මිටියෙන් ලෝහ තැටියට ගැසීම යම් බඳු ද, එපරිද්දෙන් විතර්කය ගැන දත යුතුය.”

Read More

ගොනාට ඇන්දවීම

“අසිහියෙන් සිටින්නවුන්ට ඕනෑම කුණු ගොඩක පැටලී ඇඳ ගැනීම පහසු ය. එහෙත් ඒ ඇඳ ගැනීම යොමු වන්නේ සසරට යි. ඇඳ නොගෙන සිටින්නට සිහිනුවණ උපදවා ගැනීම අපට සුගතියත්, නිවනත් රැක දේ.”

Read More

උත්තර මාතෘ ප්‍රේත වස්තුව.

“ස්වාමීනී, මම යම් දවසක කළුරිය කළා ද එතැන් පටන් මේ දක්වා පනස් පස් අවුරුද්දක් මුළුල්ලෙහිම කිසිම ආහාරයක් අනුභව නොකළෙමි. පැන් නොබීවෙමි. ස්වාමීනි, ඔබවහන්සේ පිපාසිතව පැන් සොයා ඇවිදින මා හට පැන්දෙනු මැනවි.”

Read More

ශාස්තෘ ගෞරවයෙන් යුතුව ධර්ම දානය සිදු කරමු.

“හෙළදිවට සම්බුද්ධ සංදේශය රැගෙන වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ද සම්බුදු වදන් ඒ අයුරින් ම වදහළේ දෙවි මිනිසුන් කෙරෙහි සැබෑම වූ අනුකම්පාවකිනි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up