Author: Mahamegha

දැසිදැස්සෝ – කෙටි කතාව

“ඩෙන්න ඩෙනා ඩෙනෝ – කට්ටඩි රාළ එනෝ… කියාගෙන ම හදිසියේ ම කුසුමාවතී නැගී සිටියා ය. තිගැස්සීමෙන් බියට පත්වූ සුමනසිරි වහා ම තම මව ඇඳෙහි පෙරලා තදකොට අල්ලා ගත්තේ ය. බිරිඳ ද දුවවිත් සුමනසිරිගේ ඇඟේ ම එල්ලිණ. බියට පත් කුඩා දරුවා බෙරිහන් දී හඬන්නට විය.“

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අප අතින් දැන හෝ නොදැන ආර්ය උපවාදයක් සිදුවී ඇත්නම් එයින් නිදහස්වීමට කළයුත්තේ කුමක්ද?

“ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටී කියන පරිදි කට ඇර වචනයෙන් පවසා සමාව ගැනීමයි. “

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අමනුෂ්‍ය බලපෑම් ඇති බව හඳුනා ගන්නේ කෙසේ ද? එයින් මිදීම සඳහා කළයුත්තේ කුමක්ද? ඒ සඳහා අවශ්‍ය පිළිවෙත් කළත් ඇතැම් කෙනෙකුට එම අමනුෂ්‍ය බලපෑම්වලින් නිදහස් වීමට නොහැකි වන්නේ මන්ද?

“අමනුෂ්‍යයාගේ හැසිරීම කෙබඳුද යන්න පිළිබඳව අදහසක් ලබා ගැනීමට ආටානාටිය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ වෛශ්‍රවණ දෙව්මහරජු පැවසූ කරුණක් තිබේ.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව කළයුතු ආකාරය පහදා දෙන්න.

“එයා සිහිකරන්නෙ වම දකුණ කියලා නෙවෙයි. ඔසවනවා… තබනවා… කියලත් නෙවෙයි. මේකට වචන සිහි කරන්න ඕන ම නෑ. සිහියෙන් කරන්න පුළුවනි.”

Read More

අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ

“කුටිය තුළට තම හොඬය ප්‍රවිෂ්ට කළ හස්ති රාජයා තෙරුන් වහන්සේගේ සිරුරේ නොගැටෙන පරිදි නාස්පුඩු ඉදිරියේ හොඬය තබාගෙන හුස්ම රැල්ල විමසීය. අහෝ! හුස්ම හෙළනා බවක් නොදැනේ.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up