Author: Mahamegha

ඒ දහමට සම කළ හැකි කිසිවක් ලොව නැත…!!!

“මේ ධර්මය ම යි අප ව දමනය කරන්නේ. මේ ධර්මය ම යි අප ව හික්මවන්නේ. ඒ ධර්මයේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ තමයි අපගේ ශාස්තෘන් වහන්සේ. ඒ ධර්මයේ පිළිසරණ ලැබූ සංඝයා වහන්සේලා තමයි අපගේ අනුත්තර වූ පින්කෙත.”

Read More

සේපාලිකා

“සෑම දිනක ම පාන්දර යාමේ සුදු පලසක් වගේ බිම වැතිරෙන සේපාලිකා මල් කියන්නේ ආර්ය සංඝ රත්නයේ සිල් සුවඳයි. මිනිසුන් නොහිතන සිල් ගුණ ගැන හිතුවේ සේපාලිකා මලයි. ඔබත් උතුම් සිල් සපුරන්න උපකාර වන සේපාලිකා මලක් වෙන්න.”

Read More

ලොව බලවත් ම ප්‍රතිප්‍රහාරකය

“බුද්ධකාරක ධර්මයන් ලෙස දසපාරමී පිරූ අප මහා බෝසතාණන් වහන්සේ සයවැනි පාරමිතාව ලෙස සසර පුරා ක්ෂාන්තිය හෙවත් ඉවසීම පුරුදු කළ සේක. තමන් වහන්සේට පැමිණි සම්මාන අසම්මාන ඉදිරියේ පිරිසිදු දෙයෙහි ද අපිරිසිදු දෙයෙහි ද නොකිපෙන මහපොළොව සේ ඉවසීම පුරුදු කළ සේක.”

Read More

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? – 6 කොටස

“ආදාහන චෛත්‍ය අසල තිබූ පැරණි ථූප තුදුසක් පරීක්ෂණයට ලක් කොට ඇත. විහාර සංඝාරාම ආදී ගොඩනැගිලි රැසක නටබුන් මෙහිදී පුරාවිද්‍යාඥයන්ට හමු වී ඇත. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට දොළොස්වන සියවස දකවා කුසිනාරාව ස්ථූප, විහාර, බුද්ධ ප්‍රතිමා, සංඝාවාස ආදිය නිර්මාණය වෙමින් පූජනීය ස්ථානයක් ලෙස සංවර්ධනය වූ බවට සාධක ඇත.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up