Author: Mahamegha

මහසඟ රුවනට පොහොය කිරීමට දෙව් විමනක් බඳු ලෝවාමහාපාය හැදුනේ මෙහෙමයි

“සත් රුවන්වලින් කළ නොයෙක් කැටයමින් විචිත්‍ර වූ ඒ මණ්ඩපයේ පසෙකින් පළිඟු ගල් ඇතිරූ බිමේ ඉතා සිත්කළු ආකාරයට ඇත් දත් කැටයමින් නිම කළ ආසනයක් තිබුණා. ඇත් දළින් කැටයම් කළ ආසනයට පිටුපසින් රනින් නිමකළ හිරු මඬලකුයි රිදියෙන් නිමකළ සඳ මඬලකුයි මුතුවලින් කළ තාරුකා පන්තියකුත් තිබුණා.”

Read More

ලොව දිනන කාන්තාව

“කුලය, ධනය, වත්පොහොසත්කම්, දුප්පත්කම, සමාජ තරාතිරම වැදගත් නො වන්නේ ය. තම නුවණ මෙහෙයවීම යි වැදගත් වන්නේ. ඇය තෙරුවන් සරණෙහි පිහිටා උතුම් බුදු වදන් අනුගමනය කරන්නී ය. දෙලොව ම දිනන්නී ය. භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි මෙබඳු වූ සිල්වත් උපාසිකාව මනාපකායික දෙව්ලොවට පැමිණෙනවා ය යන්න සැබෑ කර ගන්නී ය.”

Read More

පිනට ගරහන්න එපා !

“අපමණ බුදු ගුණයනට නමස්කාර කරමින් රැස් කරනා පිනට ගරහා තමන් අකුසල රැස් කරනවා සේ ම දහම තුළ දියුණු වූ නුවණක් නැති තව පිරිසක් එහි සමාදන් කරවමින් ඔවුනට ද සුගතිය අහිමි කරවීම තම යුතුකමක් යැයි සැලකීම කවර අනුවණකමක් ද…?”

Read More

වාසනාවන් මට කලණ මිතුරන් ඇසුර

“මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතය සාර්ථක කර ගන්න නම් ශ්‍රී සද්ධර්මය ඇසෙන්න ම ඕන. ඒ ශ්‍රී සද්ධර්මයත් නිකන් ලැබෙන්නේ නෑ. කල්‍යාණමිත්‍ර ඇසුරක් තිබුණොත් තමයි ශ්‍රී සද්ධර්මය ඇසෙන්නේ. කලණමිතුරෙකුගේ ඇසුරක් ලැබුණොත් ඒ ජීවිතය සාර්ථක වෙන්න පටන් ගන්නවා.”

Read More

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? – 8 වෙනි කොටස

“රජගහනුවර වර්තමානයේ හැඳින්වෙන්නේ රාජ්ගිර් නමිනි. එය නාලන්දාවේ සිට කි. මී. 12ක් ද පැට්නාවේ සිට කි. මී. 100ක් සහ ගයාවේ සිට කි. මී. 78ක් දුරින් පිහිටා තිබේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් රජගහනුවරට වැඩියේ බෝසත් අවදියේදී ය. එනම් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී දින දෙකකට පසුව ය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up