Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, බුදුදහමට අනුව විවාහයක් සිදුකළ යුත්තේ කෙසේද?

“විශේෂයෙන් විවාපත් වන යුවල සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා ආදී ගුණයන්ගෙන් යුතු වන්නේ නම් එම දෙපලගේ විවාහ ජීවිතය දෙවියෙක් දිව්‍යාංගනාවක් හා එකට වාසය කිරීම හා සමාන වන අතර ඔවුන්ගේ මෙලොව පරලොව යන දෙලොව යහපත උදා කරන්නක් වේ.”

Read More

හිමියනි මම බුදු රැස් දැකගත්තෙමි

“භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා මෛත්‍රි “නැහැවෙමි සසරේ කෙලෙස් මුදා හැරබුදු හිමියනි ඔබෙ මෙත් දහරේ”ය නැමැති සිහිල් ගඟුලේ කිමිඳ නහා සැනහී, සසරේ පොදි බැඳගෙන පැමිණි සියලු කෙලෙස් මුදා හැරිය යුතු ය යන හැඟුම ඉහත සඳහන් අවසාන ගී දෙපදයෙන් ධ්වනිත වෙයි.”

Read More

ගත පණනල වන් රුධිරය ඇයගේ කිරට හැරී කුසගිනි දුරලයි…

“යමෙක් තමාගේ මව්පියන් ඝාතනය කළහොත් එය ඔවුන් හට මරණින් මතු කල්පයක් අපාදුක් විඳින්නට හේතුවන ආනන්තරීය පාපකර්මයක් බවට පත්වේ. මිහිපිට බ්‍රහ්මයන් වන මව්පියන්ට යමෙක් ගරහයි ද ඔවුන් ඒ දුක කෙසේ හෝ විඳ අවසන් කළ යුතු වෙනවා. ඒ කර්මය ඒ තරම් ම බලවත්.”

Read More

මහාවංශය යනු සත්‍ය අතීත කථාවකි

“ඛරෝෂ්ඨි අකුරු කියවීමෙන් ඔහු ලත් අත්දැකීම් ද පාදක කොට ඔහුට මේ විස්මිත සොයාගැනීම කරන්නට හැකි විය. මිනිත්තු කිහිපයකින් මුළු බ්‍රාහ්මී අක්ෂර මාලාව ම තමන් සතු වූ බවට ඔහු උදාන මුඛයෙන් පවසා තිබේ. මෙසේ බ්‍රාහ්මී අක්ෂර මාලාව කියවන අයුරු සොයාගත් ප්‍රින්සෙස් පඬිවරයා මුළු මහත් විද්වත් ලෝකය මවිත කරවන්ට සමත් විය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up