තාරුණ්‍යය දියාරු වන්නට දිය යුතු ද?
“කය වෙහෙසීමෙන් යමක් හරිහම්බ කරන්නට ඔවුන්ට ඉඩ හැරීම කළ යුතු මොහොතක මාපියන් උපයන දෙයින් කා බී තාක්ෂණික මෙවලම්වලට යට ව කාලය කා දමන්නට ඔවුන් යොමු වීම අවාසනාවකි.”
Read More“කය වෙහෙසීමෙන් යමක් හරිහම්බ කරන්නට ඔවුන්ට ඉඩ හැරීම කළ යුතු මොහොතක මාපියන් උපයන දෙයින් කා බී තාක්ෂණික මෙවලම්වලට යට ව කාලය කා දමන්නට ඔවුන් යොමු වීම අවාසනාවකි.”
Read More“මනුෂ්‍ය වර්ගයාගේ පිරිහීම හෝ දියුණුව රඳා පවතින්නේ ලෝකනිර්මාපක දෙවි කෙනෙක් මත නොවන බව ය, එය ඉබේ ම හෝ සිදු නොවන්නක් බව ය. පිරිහුණු සිත් ඇති මිනිසුන් ම ලෝක විනාශයේ නිර්මාපකයන් බව ය. එමෙන් ම ඉදිරියේ දී එන මේ මහා ව්‍යසන හමුවේ පලා යාමට හෝ එය අන් මගකට වෙනස් කිරීමට හෝ ලොවේ කිසි ජගතෙකු නොමැති බව ය. “
Read MoreNov 4, 2018 | අටුවා රස කතා | 0
“ස්වාමීනී, සිල් රැකීම් පමණෙකින් ඔබවහන්සේ මහත් වටිනා දෙයක් විනාශ කර ගත්තෙහි ය. රහත් ඵල ලැබීම සඳහා වහා උත්සාහ කළ මැනවි. කලකට පෙර මම පැවිදි වී මේ ලෙනෙහි වාසය කරමින් අභිඤ්ඤාවන්ගේ පරතෙරට ගියෙමි. දිවැස ද දිව කන ද පිරිසිදු කළෙමි, ඍද්ධි බල ලැබුවෙමි. පෙර කඳ පිළිවෙළ දැකීමි. අන් අයගේ සිත් දැන ගතිමි. මෙසේ අභිඤ්ඤාලාභී වූ මම ඒ බලයෙන් ම ඇලී රහත් ඵලය ලබා ගැනීමට ප්‍රමාද වූවෙමි.”
Read Moreඅබිදම් දෙසා මනුලොව වැඩි සංකස්සපුරය දෙව්ලොවදී අභිධර්මය දේශනා කරන හැම බුදුවරයෙකු ම මනුලොවට වැඩමවන්නේ...
Read Moreමිනිසත් බව ඉතා දුර්ලභ ය. දුර්ලභ වූ මිනිස් දිවියකට බුදු සසුන මුණගැසුන පසු මේ බියකරු සසරේ භයානක බව...
Read More
Recent Comments