Author: Mahamegha

මට තනි නැත නුඹ නාඬන් උලලේනී

මිනිස් කටහඬක් නෑසෙන මානයක තනිපංගලමේ මහ රෑ පැල් රකින්නාගේ සිත සුළු හඬකින් හෝ තිගැස්සීම ස්වාභාවික ය. උලමකුගේ ලතෝනි හඬ අසන ඔහු තුළ ඇතිවන තැතිගැන්ම වදනින් කිය නොහැකි ය. රැය පහන් වනවාත් සමඟ ම ඔහු තුළ හටගත් බිය පහව ගොස් උලලේනී කෙරෙහි අනුකම්පාවක් හට ගනී.

Read More

අනිත්‍ය වී යන මහා භද්‍ර කල්පය…

අප ගෙවන දිවිය ද අපගේ වටපිටාව ද හේතුඵල දහමට අයත් ය. එනම්, සංස්කාරයෝ ය. සංස්කාරයන්ගේ ස්වභාවය නම් හටගෙන නැසී යාම යි. එනිසා මේ අනිත්‍ය ධර්මයට ලොව සියල්ල ම යටත් ය. ඒ වග ඉතා හොඳින් පසක් කොට වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත ධර්ම දේශනාවකට සිත යොමු කිරීම වටනේ ය.

Read More

සෙදෝනාලාගේ කථාවක් (කෙටිකතාව)

දැරිය ව නිවසට රැගෙන යාම ද අපහසු විය. පන්සලේ ඉන්න පෙරේති ව ගෙදරට ගෙන යාමට වසන්තගේ බිරිඳ ද අකැමති වූ නිසාවෙන් හවස පහ වෙත්දී පන්සලේ ම මැතිරිල්ල ආරම්භ විය. ගමෙන් භාගයකටත් වඩා පන්සලට රැස්ව සිටියේ දිව්‍ය ලෝකේ ගිය සෙදෝනාගේ හැබෑ විස්තර දැනගැනීමේ ආශාවෙනි.

Read More

වෙනත් රටකට හිමි නොවූ මිනිස් ගුණදම් අපට හිමි වූයේ කෙසේද?

කෙතරම් විපත් පැමිණිය ද අප රටේ මිනිසුන් කිසිදා කුසගින්නේ මියගිය බවක් අප අසා නැත. එසේ මිය යන්නට අප ඉඩ තියන්නේ ද නැත. තම බත්පත වුව ද සිය කුසගින්න නොසලකා අසරණයෙකුගේ කුසගිනි නිවන්නට දන් දීමට තරම් අප මාතෘභූමියේ වාසය කරන මිනිසුන් ආධ්‍යාත්මිකව පොහොසත් ය.

Read More

තම්බසුමන රහතන් වහන්සේ

තම්බසුමන රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලක්දිව බොහෝ මිනිසුනට ලබා දුන් සේක. උන්වහන්සේ පෙර ජීවිතයේ ගිතෙල් සහිත බත නම් වූ ප්‍රණීත භෝජනය දන් දී දිව බොජුන් පමණක් නොව අමා මහ නිවන නම් වූ අමෘත බොජුන වළඳන්නට ද පින් තිබූ සේක.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up