Author: Mahamegha

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (11 වෙනි කොටස)

“ලිච්ඡවීන් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට කරවූ ස්ථූපයේ නටබුන් අද ද දක්නට ඇති අතර ඒවා ඉන්දියානු පුරාවිද්‍යාව මගින් මනාව සංරක්ෂණය කර ඇත. අවස්ථා කීපයක දී ම එම ධාතු ස්ථූපය විශාලත්වයෙන් වැඩිකොට ඇතිබව කැණීම්වල දී හෙළි වී ඇත. සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬුවක් ද හමු වී තිබේ.”

Read More

ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

“එම්බල ප්‍රේතය, කුණු ගඳින් යුතු නුඹ අහසෙහි හාත්පස දුර්ගන්ධය පතුරුවන්නේ ය. කුණු ගඳ හමා යන නුඹගේ මුඛය සිසාරා පණුවෝ කති. නුඹ පෙර භවයේ කුමන අකුසල කර්මයක් කර ගත්තේ ද? ඒ දුගඳ හමන නුඹගේ මුඛය කර්මය හේතුවෙන් උපන් සත්වයන් තියුණු මුවහත් ආයුධ ගෙන නැවත නැවත කපයි.”

Read More

මේ ගෙවී යන්නේ ජීවිතය යි…!

“මොහොතින් මොහොත අපට අහිමි වන්නේ ජීවත් වන්නට ඇති කාලය යි. ‘ගෙවී ගිය කාලය’ මෙපමණකැයි කියා ගණන් මිනුම් දක්වන්නට අපට හැකි නමුදු ‘ජීවත් වන්නට ඇති කාලය’ මෙපමණකැයි කියා කියන්නට අපට නො හැකි ය.”

Read More

මඟුල – කෙටි කතාව

“වත්සලා, ඔය දෙන්නගෙයි, යාළුවො දහදෙනාගෙයි ඔක්කොම ඇඳුම් ඔයාලගෙ මෙෂර්මන්ට්වලට අලුතින් ම මහලා අන්දන්නයි, එතකොට උඹලා සිලෙක්ට් කරපු ඇල්බම් එකයි ඔක්කොටම ලක්ෂ හතරක් ගන්නම්. මේක පැකේජ් එකක්. උඹ නිසා පනහක් අඩු කරලයි මේ. හැබැයි මචෝ ඇඳුම් ඔක්කොම ආපහු ගන්නවා.”

Read More

‘ධර්මය’ තර්කය මත ද?

“‘මධ්‍යස්ථ ව විමසා බැලීම, නුවණින් කල්පනා කිරීම…’ ආදී ධර්මයේ විස්තර වන සත්‍යය ගවේෂණ මාධ්‍යයන්ට කිසිසේත් නොගැළපෙන තර්කය, වාදය ආදී අර්ථ ඉදිරිපත් කිරීමෙනුයි. මධ්‍යස්ථ ව නුවණින් කල්පනා කිරීම යනු තර්කය හෝ වාදය නොවන බව අප හොඳින් තේරුම් ගත යුතුයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up