Author: Mahamegha

සිරි බුද්ධගයා විහාරේ… වඳිනේමු…!

“ස්වාමි දරුවන්ගේ පාරමිතානුභාවයෙන් මහ පොළොව පලාගෙන තුදුස් රියන් වජ්‍රාසනයක් පැන නැඟී හැම කුසතණ චිත්‍ර කර්මාන්තයක් සේ මුල් සැඟවී අක්පිටතටව…. සෝභාවත්ව සිටගත. එකෙණෙහි මාගේ ස්වාමි දරුවෝ වජ්‍රාසනය දැක අද බුදු වෙම්වයි බෝ කඳට පිටලා…”

Read More

මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ

“ඇවැත්නී, ඔබ දෙනම දෙවැනි ධර්ම සංගායනාවේ දී ඊට සහභාගී වෙමින් සහයෝගය දැක්වූයේ නෑ. එනිසා ඔබලා දඬුවමට සුදුසු යි. අපි ඔබලාට දඬුවමක් සිදු කරනවා.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අධ්‍යාපන කටයුතු ද සාර්ථක කර ගනිමින් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේ කෙසේ ද?

“විශේෂයෙන් මෙවැනි තාක්ෂණික මෙවලම්වලින් අධ්‍යාපනය ලබන දරුවන් ඈත් වී සිටින්නේ නම් එය තම භෞතික මෙන් ම අධ්‍යාත්මික ජීවිතය ද අතිශයින් ම සාර්ථක කර ගැනීමට හේතු වෙනවා.”

Read More

බුද්ධඝෝෂ හිමියෝ ත්‍රිපිටකය විකෘති කළාහු ද?

“උන්වහන්සේ ලංකාවට වඩින විට, අට්ඨ කථා සංහිතා කීපයක් ම මේ දිවයිනේ පැවති බවත් ඒවා හෙළ බසින් ම උගත් බවත්, මෙයින් සමහරක් ග්‍රන්ථ ස්වරූපයෙන් ද සමහරක් පූර්වාචාරීන්ගේ මතවාද ඇතුළත් වුණු සාහිත්‍ය වශයෙන් ද පැවති බවත් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා පවසයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up