Author: Mahamegha

ඉවසීමේ සීමාව

මිනිසා ලෝකයෙන් සෑම විට ම සාධාරණයක් අපේක්ෂා කරමින් සිටියි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ (සාධාරණේ විහඤ්ඤන්ති) සාධාරණය සොයන්නට යන කෙනා වෙහෙසට පත් වන බව යි. නමුත් ඉවසන කෙනා හට සාධාරණේ දී වේවා අසාධාරණේ දී වේවා දෙලොව ම යහපත උදා වන්නේ ම ය.

Read More

කළගුණ මතක තබාගමු

සෙවණ දුන් ගහේ අතු බිඳින්නෙපා!’ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ඔයාලා අහලා ඇති. එයින් අදහස් කරන්නේ තමන්ට උපකාර කළ අයට ද්‍රෝහිකම් කරන්න එපා කියලයි. තමන්ට උදව් කළ අයට ද්‍රෝහිකම් කරන කෙනාට අපි කියනවා මිත්‍රද්‍රෝහියා කියලා. එයා උසස් පුද්ගලයෙක් නෙවෙයි, පහත් පුද්ගලයෙක්. එයා හැම අතින් ම පිරිහී යනවා.

Read More

රස ගුණ පිරි පොළොස් රොටී

මහාමේඝ පුවත් සඟරාවේ පලවන මේ ලිපි පෙළ ඔබට ඉවුම් පිහුම් කලාව දියුණු කරගැනීමට වගේම බොහෝ දැනුමක් ලැබීමට ඉවහල් වනු ඇතැයි සිතමි. ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය මත ඉවුම් පිහුම් දැනුම ඔබ වෙත ඉදිරිපත් කරමි. ඒ වගේම පාඨක ඔබගේ අදහස් හා යෝජනා තුළින් ද ලිපිපෙළ තවත් වර්ණවත් වේ.

Read More

සදෙව් ලොවේ ඔබ හා සම කිසිවෙක් – වෙන නැත ඔබ ම ය බුදු සමිඳාණන්

සුද්ධෝදන මහ රජු ඇතුළු සියලු දෙනා විසින් වන්දනාමාන කරන, ගරු සත්කාර කරන, මහානුභාව සම්පන්න අසිත තාපසතුමා පවා සිද්ධාර්ථ කුමරුන්ගේ ශරීර ලක්ෂණ බලා සිඟිති සිද්ධාර්ථ කුමරුන්ට වන්දනා කළේ ය. එය දුටු සුද්ධෝදන රජු ද තම පුත් කුමරාට වන්දනා කළේ ය.

Read More

ආපසු හැරීම

ලක්වැසියන් ලද ධර්ම දායාදය නිසාවෙන් රජ සිටු මැති ඇමති තනතුරු ඉක්මවාලූ, දේවත්වය ද බ්‍රහ්මත්වය ද ඉක්මවාලූ – දුගී මගියාගේ පටන් දෙවියන්, බ්‍රහ්මයන් දක්වා පොදු අවබෝධයක් කරා පමුණුවන්නා වූ නිවන් මඟ ම ඔවුනගේ එක ම ඉලක්කය බවට පත් විය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up