Author: Mahamegha

සියලු කුසල් උපදවාලන සම්මා දිට්ඨිය ඇතිකර ගනිමු

“සම්මා දිට්ඨියෙහි පිහිටන්නට නම්, මුලින් ම ධර්මය ශ්‍රවණය කළ යුතු වෙනවා. ඒ ශ්‍රවණය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය යි. තර්ක, විතර්ක, පුද්ගලික මතවාද, ධර්මය මෙන් පෙනෙන අධර්මය ශ්‍රවණය කළාට සම්මා දිට්ඨිය ඇතිනොවන බව අප සිහි තබාගත යුතු ම යි”

Read More

හොඳින් ජීවත්වන අපට ම ඇයි මෙතරම් කරදර

“අටලෝ දහම ලෝකය අනුව පෙරළෙනවා. ලෝකය අටලෝ දහම අනුව පෙරළෙනවා. අටලෝ දහමේ හොඳ පැත්ත තිබෙනවිට ලෝකයා අපිත් සමග සිටිනවා. අටලෝ දහමේ නරක පැත්ත පෙරළෙන විට අපට කවුරුත් නැතුව තනි වෙන්න වෙනවා.”

Read More

සිහි කළ පමණින් පිහිට ලැබෙන අසිරිමත් ශාස්තෘත්වය – (සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)

“ටික වෙලාවක් යනතුරු අපි දෙදෙනා සිදු වූ දේ සිතා ගැනීමට නොහැකි ව නිහඬ ව බයික් එක මත සිට කල්පනා කරමින් සිටියෙමු. අහෝ මං සරණ ගිය ඒ සම්බුදුරජුන් සිහි කළ පමණින් එසැණින් ම මෙතරම් පිහිටක් ලැබෙන්නේ යැයි මට තේරුනේ එදා ය.”

Read More

‘අරන් යන්න ඕන නම්…. දීලා යන්න…!’

“සම්බුදුරජාණන් වහන්සේ ඒ ගැන වදාළේ සුභ මුහුර්තයක් විදිහටයි. නිවසේ ආහාරපාන පිළියෙල කරන විට පවා ‘දන් දෙන්න ලැබේවා!’ යන චේතනාව ඇතිව ඒ කටයුතු සිදු කරනවා නම් එපමණකිනුත් අප සොඳුරු පිනක් රැස් කළා වනවා.”

Read More

බුදු පිළිමය – කෙටි කතාව

“මේක පත්තු වුණොත් බෝම්බවලට වඩා භයානකයි. ඔව්…. උඹ හිතන විදිහ තමයි හරි. මේක එක්ක වළ දාපු අතීතයක සම්බන්ධයක් තියෙනවා. ඒත් උඹ මතක තියාගන්න ඕන නිජබිමක් වෙනුවෙන් උඹේ අප්පයි අක්කයි දෙන්නම ජීවිත පූජා කරපු බව.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up