Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, සිය දිවි හානි කරගැනීමේ විපාක මොනවාද?

“සමහරු ඒ ප්‍රේත ජීවිතවල සිටත් තමා ඒ මිය යන මොහොතේ ඇතිවූ මාරාන්තික වේදනාවන් ම විඳිමින් සිටිති. මේ නිසා එවැනි අයට සිදුවන්නේ තව තවත් අසරණ වීමකි. “

Read More

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (අවසාන කොටස)

“යොදුනක් යනු සැතපුම් 07ක් වන අතර ආසන්න වශයෙන් කිලෝමීටර 10කි. එම නිසා දඹදිව මධ්‍ය දේශයේ දිග 3000ණඵ පමණ වන අතර පළල 2500 ණඵ පමණ වේ. තව ද වට ප්‍රමාණය 9000ණඵ කි. නමුත් සමස්ත ලංකාවේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ම දිග 435ණඵ පමණි.”

Read More

බංකොලොත් නො වී බිස්නස් කරමු…!

“දැන වෙළෙඳාම – නොදැන ගොවිතැන” කියා කියමනක් සමාජයේ තිබේ. ගොවිතැන වුව ද දැන මිස නොදැන කළ හැක්කක් නො වී තිබියදීත් මෙවැනි ව්‍යවහාරයක් සමාජගත වන්නට ඇත්තේ වෙළෙඳාම හොඳින් ම දැනගෙන මිස නොකළ යුත්තක් ම නිසා විය යුතු ය.

Read More

දෙසා වදහළ මැනවි බුදු බණ මහා කරුණාවෙන්…!

“උතුම් නිවන් මඟ ලෝකයට පෙන්වා දී වදාළ බුදුරජාණන් වහන්සේගේ පිළිරුව සිතෙහි ඇඳී යන්නේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙකු තුළ පමණි. යමෙකු ධර්මය දකින්නේ නම් හේ තෙමේ මා දකින්නේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ එහෙයිනි.”

Read More

බුද්ධානුස්සතියෙන් බඹසර රැකෙන හැටි

“මේ ලොව උතුම් බ්‍රහ්මචාරීන් බිහි වූයේ භාග්‍යවතුන් වහන්සේ නිසා ය. හුදෙක් තපසක් නිසා නොව විමුක්තියක් උදෙසා බඹසර රැකීමට සසුන් මඟ විවර විය. එකල රාගයෙන් ගිනි ගත් සිත් ඇති අය භාග්‍යවතුන් වහන්සේ දුටු පමණින් නිවී සැනසී ගියේ ය. “

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up