Author: Mahamegha

ආදරයට දිවි පිදීමසහ ධර්මයට දිවි පිදීම

“ලෝකයේ එක්තරා දිවි පිදීමක් විසින් සත්වයන් සුගතියේ උපද්දවනවා. දුකින් නිදහස් කරවන මාවතට ගෙන යනවා. නිවී සැනසීම පිණිස හේතු ප්‍රත්‍යය සකසනවා. ඒකාන්තයෙන් ම නිවන පිණිස පවතිනවා. ඒ තමයි, ‘ධර්මය වෙනුවෙන් දිවි පිදීම’…”

Read More

බංකොලොත් නොවී බිස්නස් කරමු – 02 සටහන

“ගිහි ජීවිතය ගෙවන, කාමභෝගී ගිහියන් විසින් කලින් කලට අවස්ථානුකූල ව ලැබිය යුතු සැප හතරක් ඇති බව සම්බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. ‘ණය නැති ජීවිතය’ ගැන වදහළ ඒ දෙසුම අප මේ ලිපි පෙළේ උගන්නා තුන්වන පාඩම යි.”

Read More

අසම්මත ප්‍රේමය ඉදිරියේවියරු වැටුන පිය සෙනෙහස

“තම අනියම් පෙම්වතිය හමු වී මාස දෙකක් වැනි සුළු කලක් ඇතුළත ක්‍රිස්ට් මුළුමනින් ම කෙලෙස්වලට වසඟ වී හමාර ය. තම පෙම්වතිය ලබා ගැනීම වෙනුවෙන් ඔහු ඕනෑම පාපී දෙයක් කිරීමට වුවත් පසුබට නො වී ය.”

Read More

ආයෙමත් රැවටුණා නේ ද ඔබ…? – (කෙටි කථාව)

“මෙයා නොදන්නවට මං මෙයාට ආදරේ කෙරුවා. අවුරුදු දොළහක් මම මෙයාව හැමතැන ම හෙව්වා. මගේ මුළු ලෝකෙම අඳුරුයි. මට මිනිසුන්ගේ මූණූවල ඡායාව විතරයි පේන්නෙ. ඒකයි මට මෙයා ව හොයාගන්න මෙච්චර කාලයක් ගත වුණේ. මෙයාගෙ හුස්ම රැල්ලෙන් මං ඇතුළට යනවා. එළියට එනවා. ආයෙ ම යනවා. මං මෙයා ව අරගෙන යනවා ම යි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අන් අය ගැන ඇතිවෙන ඉරිසියාව දුරුකරගැනීමට කළයුත්තේ කුමක්ද?

“අපේ සැපයට හෝ දියුණුවට තව කෙනෙක් ඉරිසියා කරන බව දැනගතහොත් අපට ඒ පුද්ගලයාව අප්‍රිය කෙනෙක් බවට පත් වේ. අපි ඒ කෙනාව ඇසුරු කරන්නට ද කැමති නැත. ඒ අයුරින් ම අප අන් අයට ද ඉරිසියා කළහොත් ඒ අයට ද අපව අප්‍රිය අමනාප පුද්ගලයන් බවට පත්වෙයි”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up