Author: Mahamegha

ජය සිරිමා හාමුදුරුවනේ…!

“ගීතයේ ආරම්භක ස්ථායි කොටස ජය සිරිමා බෝ සමිඳුන් ආරක්ෂා කර ගැනීමට, උඩමළුව හා ඒ අවට සමීපාශ්‍රයේ ගැවසුණ ගැමි ජනකාය දිවා රෑ දැරූ අප්‍රමාණ පරිශ්‍රමයත්, වර්තමානයේ ඒ අසලටවත් ළං විය නො දී ඔවුන් නොතකා හැර ඇති අයුරුත් අතිශය දුක්බර ස්වරයෙන්, හඬ නොනඟා පළ කරන අධ්‍යාත්ම නෝක්කාඩුවක් වැන්න.”

Read More

සට්ඨිකූටසහස්ස ප්‍රේත වස්තුව

“මිනිස් ලොවදී පව්කම් කර දැන් මෙම ප්‍රේත අපායට පැමිණ දුක් විඳින්නෙමි. මාගේ හිස මුදුනට නොඅඩුව යකඩ කුළු පහරවල් හැට දහසක් වැටෙත්. ඒ යකුළු මාගේ හිස පොඩි කර දමත්. යකුළු හැට දහසක් වැටීමට පුළුවන් තරම් විශාලව මගේ හිස පිහිටියේ ය.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, යම් පුද්ගලයෙකු කෙරෙහි ඇතිවන තරහ අමනාපය දුරුකර ගැනීම පිණිස අප කටයුතු කළ යුත්තේ කෙසේ ද?

“යම් පුද්ගලයෙකු කෙරෙහි උපදින වෛරය මුළුමනින් ම දුරුකර ගැනීම පිණිස අනුගමනය කළ හැකි ක්‍රම 05ක් ආඝාත පටිවිනය නම් සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.”

Read More

පින් ඇති කෙනා කොතරම් දුරක සිටියත් බුදුරජුන්ට පෙනෙයි

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස…. මම වනාහී ඔබවහන්සේගේ ශ්‍රාවක දියණියක් වෙමි. ස්වාමීනී, බුදුරජුන් ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයාට හෙට දන් පැන් පිළියෙල කරන්නෙමි. මා කෙරෙහි අනුකම්පාවෙන් මාගේ ශාස්තෘන් වහන්සේ මේ ඇරයුම පිළිගන්නා සේක්වා….!”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up