Author: Mahamegha

පින්වන්ත දියණියට ඔවදනක්

“ඔබ තවමත් අම්මා තාත්තා යටතේ ඉන්න කෙනෙක්. ඔවුන්ගේ ආදරය තිබෙද්දී නිතරම පෙම්වතා තනි වෙන්න කතා කරනවා නම්, ඔහු අවංක ව ම ඔබට ආදරය කරන කෙනෙක් නො වෙයි. දියණිය නිතර ම සිතට එන කාම සිතිවිලිවලට වසඟ නො වී බුද්ධියට කතා කරලා තීරණ ගත යුතු වෙනවා.”

Read More

අසිරිමත් ශාස්තෘත්වයේ රැකවරණය සලසා ගන්නට නම්…

“වර්තමානයේ දී ද අධර්මය අවිනය පවසමින් බොහෝ අකුසල් රැස්කර ගන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු වූ, පහත් ආසා ඇති පාපී පුද්ගලයන් ය. නොඑසේ නම් දෙව් බඹුන්ගේ නම්වලින් පෙනී සිටින පහත් අමනුෂ්‍ය බලවේගයන්ගේ පණිවිඩවලට මුළා වීමෙන් ය.”

Read More

පෝයට සිල් ගන්න වයසට යනකම් ඉන්න ඕන නෑ

“පින්වත් වාසෙට්ඨ, සියලු ක්ෂත්‍රිය වංශිකයන්, සියලු බ්‍රාහ්මණයන්, සියලු වෛශ්‍යයන්, සියලු ශුද්‍රයන් මේ අෂ්ටාංග උපෝසථ සීලය සුරකින්නේ නම් එය ඔවුන් සියලු දෙනා හට ම බොහෝ කලක් හිතසුව පිණිස පවතින්නේ ය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up