Author: Mahamegha

දින හයක පාඩම

“‘මරණය නොලැබේවා’ යන්න ඉපදුණවුන්ට ලැබිය නොහැක්කක්. උපන් සියලු සත්වයන් මරණයට පත් වනවා ම යි. එය අනතුරක් නොවෙයි; පොදු ඉරණමක්. එනිසා එය ‘අනතුරක්’ කියා නම් කිරීම ද ගැටලු සහගතයි. සැබෑ ම අනතුර මෙකී පොදු ඉරණම නොවන බවයි අප තේරුම් ගත යුත්තේ.”

Read More

අවුරුද්ද සුබ වෙන්නේ මෙහෙමයි

“බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවිකාවක් ලෙස සුබ නැකැත් පසුපස යනවා වෙනුවට ඔබගේ සිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් ශ්‍රද්ධාවක් තිබුණා නම්, ඒ ශ්‍රද්ධා සම්පත්තිය වැඩිදියුණු කර ගන්නට මහන්සි ගන්න ඕනේ.”

Read More

සූරිය මංගල්‍යය සිංහල බෞද්ධ උරුමයක් නොවේ

“එකට රැස්ව, එකට වැඩ කර, එක ම වේලාවට වැඩ අත්හැර සමඟි සම්පන්නව විසිර යාම පිළිබඳ සාමූහික ජනකායක් හැඩ ගස්වන වැඩපිළිවෙළක් බිහි වූයේ බක් සඳ උළෙල විගඩමක් බවට පත් වූ සූර්ය මංගල්‍යයක් නිසා නො වේ.”

Read More

සෙරිණි ප්‍රේත වස්තුව

“පැන් පිපාසයෙන් පීඩාවට පත් මා පැන් බීමට ගඟක් කරා ගියේ නම් කවුඩන් විසින් ඉවුරේ සිට පානය කළ හැකි අයුරින් ජලය පිරී ඉතිරී ගලා බැස්ස ද ඒ ගංගාව ද මාගේ පාප කර්මයේ බලවත් බව හේතුවෙන් ම දිය හිස් වී වැලි පමණක් ඉතිරි වෙයි.”

Read More

සීලානුස්සති භාවනාව

“මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේදී, පිරිසිදු වස්ත්‍රයක් දෙස බැලීමේදී ඒ පිරිසිදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up