Author: Mahamegha

සිනහව පිණිසවත් බොරු කියන්න එපා

“කොහොම කෙසේ කීවත් බොරුව බොරුව ම යි. බොරුවෙන්, කේළමෙන් අවැඩක් අයහපතක් වන්නේ සමාජයට පමණක් නොවෙයි. බොරු කියන්නා තම තමන්ගේ මෙලොවත්, පරලොවත් යන දෙගතියට ම අවැඩක් ම යි සිදුකර ගන්නේ.”

Read More

පින් පොතක පිටුවක්…!

“තුරු හිස් මතින් ගිලිහී නොනැවතී ම මල් එක දෙක බිමට පතිත වෙනවා. ගෞතම සම්බුදු සසුනේ වසන්තයේ සුපුෂ්පිත නිකෙලෙස් මහරහත් මුනිවරුන් ද ඒ අයුරින් ම පිරිනිවන් වැඩියා. කවර ජීවිතයක් වුවත් තිබෙන්නේ මරණය කෙළවර කරගෙන යි. “

Read More

කදා වළලු – (සත්‍ය සිදුවීමක් ඇසුරිනි)

“හහ්… මෙච්චර ලස්සන එකියක් ව දාලා මං මොකටෙයි අර මිනිහා ළඟට වෙලා ඉන්නේ. මං මේකිට කැමතියි බොල. මං යන්නෑ මේකි අතෑරලා. මං තමයි අරූටත් මේකි ව එපා කෙරෙව්වේ. ඒ කොරලා රස්සාවෙනුත් දොට්ට දාන්න වැඬේ කොළා.”

Read More

නිධානය – කෙටි කථාව

“කාලකන්නි උඹට මේ ජීවිතේ දී ඒක ලබන්න තිබුණා. නමුත් සංඝයාට මේ පාරත් පීඩා කරලා ආයෙත් පින මරා ගත්තා. උඹ ආයෙත් මැරිලා යන්නේ හිටපු තැනට ම යි. ගිනි අඟුරු ගොඩට ම යි. අම්මා ව නිදහස් කර ගන්නයි මම….”

Read More

තෙරුවන් ගැන ඇතිවෙන සැක දුරුකරගන්නේ කෙසේද?

“ධර්ම විනය කෙරෙහි තිබිය හැකි සැක පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගැනීමෙන් නැති කරගත හැකි ආකාරය සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් සංයුක්ත නිකායේ කළාරඛත්තිය සූත්‍රයෙහිදී…”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up