ඉස්ලාම්
‘ඉස්ලාම්’ යන මෙම වචනයේ තේරුම ඔවුන් අදහන ‘එකම දෙවියා’ යන සංකල්පයට සම්පූර්ණයෙන්ම අවනත වීමයි. මෙකී ආගමේ නිර්මාතෘවරයා අරාබි ජාතිකයෙකි. නමින් මොහොමඩ් ය. දෙවියන් විසින් මිනිස් ලොවට එවන ලද වක්තෘවරයා යන අර්ථයෙන් ‘නබී’ යැයි කියනු ලැබේ. එනිසා මොහු හඳුන්වන්නේ ‘මොහොමඩ් නබී’ නමිනි.
Read More
Recent Comments