Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, අධික කෝපය පාලනය කිරීමට කුමක් කළ යුතු ද? විශේෂයෙන්ම අපහාස, චෝදනා ඉදිරියේ දී කෙසේ මුහුණ දිය යුතු ද?

“අපහාස – චෝදනා ඉදිරියේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉවසීමත්, සත්‍යයත් තුළ පිහිටා එම වැරදි අඩුපාඩු තමන් තුළ තිබෙනවා ද නැද්ද කියා මෙනෙහි කර බලන ලෙසයි.”

Read More

සතර අපායෙන් මුදවන උතුම් සෝතාපත්ති අංග

“දැනගත යුතු දේ දන්නා, දැකගත යුතු දේ දක්නා දහම් ඇසින් උපන්, නැණ මඬලින් උපන්, දහම තුළින් උපන්, පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් භාග්‍යවතුන් වහන්සේට සම කළ හැකි වෙනත් කිසිවෙකුත් නැත්තේ ම ය.”

Read More

සරණාගමනය

“මෙසේ සියලු සතුන්ට අග්‍ර වූ අනන්ත ගුණ ඇති බුදුරජුන් යමෙක් සරණ යයි ද උන්වහන්සේගේ හදමඬලේ උපන් ශ්‍රී සද්ධර්මය සරණ යයි ද ඒ ශ්‍රී සද්ධර්මය අනුව ජීවත් වන ශ්‍රාවක සංඝයා සරණ යයි ද ඔහු මෙලොව සැබෑ ම සුරක්ෂිත වූ පුද්ගලයා ය.”

Read More

Lord Buddha – Wonderful and Marvelous

“This great and immeasurable light which surpasses the splendor of the gods, reaching even abysmal hell worlds, which are otherwise in utter darkness, where the light of the mighty sun and the moon do not prevail, appears in the world only on four occasions.”

Read More

යසෝදරා

“යහනේ වැතිරී කඳුළු සලමින් සිටින විට දොර කවුළුව අතරින් සත් වසක් නොඇසුණ හඬින් “යසෝදරාවෙනි…” යි අමතන විට මොහොතකට ලොව නැවතුනා යැයි ඇයට දැණින.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up