Author: Mahamegha

දරුවන් පිළිබඳ දෙමාපියන්ගේ වගකීම

“අප රටේ මවුපියන් දරුවන්ට දිවි පුදායි කටයුතු කරන්නේ. අනෙක් රටවල මවුපියන් සමඟ බැලූ කල එය පැහැදිලිව පෙනෙනවා. ලංකාවේ මවුපියන් දරුවන් මත්තේ ම යි තමන්ගේ ජීවිතය අවසන් කරන්නේ.”

Read More

අනගාරික ධර්මපාලතුමා අද සිටියා නම් මෙසේ කියාවී….

පාදිලිරාලලා තොපිට මහලොකුවට හැඩට ම පේනවා නේද? තුන්සරණය සම්දිටුවට වඩා දේවමැවිල්ල තොපිත් හොඳයි කියාවි. දේවාල ගානෙ ගොහින් යකිනියන්ට බාරහාර දෙනව නේද? මීහරකෝ ගොන්තඩියෝ එහෙනම් දැන් තොපි උඩ බලාන නියෝ නියෝ හිටපං!

Read More

නිවිති රොටි සාදන ආකාරය

අද අපි කියා දෙන්න යන්නේ නිවිතිවලින් ලෙහෙසියෙන්ම සාදා ගත හැකි ආහාරයක් ගැනයි. උදෑසන ආහාර වේලට වගේම හීල දානයටත් සකසා පූජා කළ හැකි නිවිති රොටි හදන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.

Read More

පින්වත් ස්වාමීන් වහන්ස ‘මම අනිත් අයට සාපේක්ෂව ඉගෙනගෙන නෑ. අන් අයට මෙන් මට සමාජයේ ඉහළ පිළිගැනීමක් නෑ. හොඳ රැකියාවක් සහ හොඳ වැටුපක් නෑ.’ කියා මම පසුතැවෙනවා. මෙයට කාරුණික උපදෙසක් ලබා දෙන සේක්වා.

“සමාජයේ සියලු දෙනාට එක හා සමාන කුසලතා හෝ එක හා සමාන දුර්වලතා පිහිටන්නේ නෑ.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up