Author: Mahamegha

අකාලික ධර්මයකට කාලීන විග්‍රහයන් අවශ්‍ය ද…?

“විකෘතියට මාධ්‍ය සම්පූර්ණයෙන් ම අනුබල දෙනවා. හරි දේට බණිනවා. ඉතින් මේ නිසා තමයි මේක විනාශ වෙලා තියෙන්නේ. ඉරිසියාවෙන් බැලිල්ල නිසයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉරිසියාවෙන් බලන්නේ නැතුව හරි විදිහට බැලුවා නම් හරි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, මාන්නය දුරු කරගැනීම සඳහා කුමක් කළයුතු ද?

“මාන්නය ඇති වීමට හේතු වන කාරණාවන් සියල්ලක් ම හේතූන් නිසා හටගෙන හේතු නැති වී යාමෙන් නැති වී යන දේවල් ලෙස දැකීමෙන් එම කරුණු හේතු කරගෙන මානයක් ඇති කර නොගෙන වාසය කිරීමට හැකියාව ලැබෙනු ඇත.”

Read More

නොසිතූ මොහොතක ඔබේ සතුට පුපුරුවා හරින මරණය සිහි කිරීමට කාලය යි…

“මේ ක්ෂණ සම්පත සැහැල්ලුවට නොගෙන මේ සසරින් මිදීම අරමුණු කරගෙන පින් දහම් රැස් කළ යුතු යි. යළිත් මනුලොවක උපතක් ගැන හෝ නොසිතිය යුතු යි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, ආයතන ප්‍රධානියෙකු තමා යටතේ සේවය කරන පුද්ගලයන්ට සැලකිය යුත්තේ කෙසේද?

“යථාබලං කම්මන්තසංවිධානේන – ස්වාමියෙක් තමන් යටතේ සේවය කරන පුද්ගලයන්ගේ හැකියාවන්ට ඔරොත්තු දෙන ලෙස වැඩකටයුතු පවරන්න ඕනෙ.”

Read More

32. කපෝතක ජාතකය

“හැබෑ ද භික්ෂුව ඔබ ඔය කියන තරම් ම ආහාරයට ගිජු ද…? භික්ෂුව… ඔබ පෙර ආත්මෙකත් ඔහොම තමයි. ආහාරයට අධික ගිජුකම නිසා මරණයට පත්වෙන්ට සිදු වුණා…. නුවණැත්තා නිසා තමන්ට ඉන්ට ලැබුණු තැනත් නැති වුණා.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up