Author: Mahamegha

මහාවංශය 41

වඩු තෙමේ රන් පාත්‍රයක් අතින් ගෙන ජලයෙන් පුරවා අතින් දිය ගෙන (පාත්‍රයේ) දිය පිට ගැසුවේ ය. (එවිට) පළිඟු බුබුළ් හා සමාන වූ මහා දිය බුබුළක් පැන නැංගේ ය. “මෙබඳු ස්වරූප ඇත්තක් කරවමි” යි කී ය.

Read More

මහාවංශය 42

මේ සියල්ල ම රජුගේ ඍද්ධියෙන් ද දෙවිවරුන්ගේ ඍද්ධියෙන් ද ආර්යයන් වහන්සේලාගේ ඍද්ධියෙන් ද බාධා රහිතව කරවන ලද්දේ ය.

Read More

මහාවංශය 43

එහි වැඩ සිටිය දී ම සියුම් අතක් මවා එකෙණෙහි ම (නා රජුගේ) බෑණනුවන්ගේ මුඛයේ අත හොවා, ධාතු කරඬුව ගෙන, “නාගය, (එසේ නම්) හිඳින්න.” යැයි කියා පොළවේ කිමිදගෙන පිරිවෙණහි නැගී සිටි සේක.

Read More

මහාවංශය 44

(පෙර පවසන ලද පරිද්දෙන් කරවන ලද ස්වර්ණමාලී නම්) මහා සෑයෙහි කොත සෑදීමත්, හුණු පිරියම් කිරීමත් නිම වන්නට පෙර රජ තෙමේ මාරාන්තික රෝගයකින් ගිලන් විය.

Read More

මහාවංශය 45

‘මහා මංගල සූත්‍රය අද සංඝයා වහන්සේලාට දෙසන්නෙමි.’ යි (සිතා) සංඝ ගෞරවය නිසා අස්සවන්නට නො හැකි වීමි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up