මහාවංශය 16
අලාමක වූ රූ ඇති ඒ යහපත් භද්දකච්චානා කුමරිය සිය මෙහෙසි ධූරයේ අබිසෙස් කළ පණ්ඩුවාසදේව රජු ඒ මෙහෙසිය සමඟ පැමිණියවුන්, තමන් සමඟ පැමිණි පිරිසට විවාහකර දී සැප සේ වාසය කළේ ය.
Read Moreඅලාමක වූ රූ ඇති ඒ යහපත් භද්දකච්චානා කුමරිය සිය මෙහෙසි ධූරයේ අබිසෙස් කළ පණ්ඩුවාසදේව රජු ඒ මෙහෙසිය සමඟ පැමිණියවුන්, තමන් සමඟ පැමිණි පිරිසට විවාහකර දී සැප සේ වාසය කළේ ය.
Read Moreජලයෙහි වූ ගසක ජලයෙන් වැසී ගත් රුක් සිදුරක් තුළ කිමිදෙන කුමර තෙමේ එතුළ බොහෝ වේලාවක් හිඳ යළිත් එම සිදුරෙන් ම සෙසු දරුවන් වෙත එන්නේ ය.
Read Moreයුද පිණිස වන්කල්හි ඒ යකිනිතොමෝ මහහඬින් හඬ දුන්නා ය. ඇතුළත ද පිටත ද සිටි කුමරුගේ බල සේනාවෝ ද මහත් අරගල කළහ. කුමරුගේ ඒ සියලූ මිනිස්සු සතුරු සේනාවේ මිනිසුන් වැඩි පිරිසක් ද මාමාවරුන් අටදෙනා ද නසා හිස් එකතු කළෝ ය. ඒ සෙනෙවිතෙමේ පැනගොස් ලැහැබකට වූයේ ය. එනිසා ඔහුට ‘සේනාපති ගුම්බක’ යැයි කියන්නේ ය.
Read Moreඒ රජතෙමේ පලතුරු හා මල් ගසින් යුතු වූ ‘මහා මේඝ වනෝද්‍යානය’ නම් වූ අනූන ගුණයෙන් යුතු යහපත් උයනක් කරවී ය. උයනට භූමිය ලකුණු කළ දිනයේ අකල් මහ වැස්සක් ඇදහැළුන බැවින් ඒ උයන ‘මහා මේඝවනය’ නම් විය.
Read Moreජිනේන්ද්‍රයන් වහන්සේගේ ශාසනය බබුළුවන්නා වූ ඒ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ සංගායනාව නිම කරවා අනාගතය බලන සේක. ප‍්‍රත්‍යන්ත දේශයන්හි ශාසනය පිහිටන බව බලා වප් මාසයේ දී ඒ ඒ තෙරුන් වහන්සේලා ඒ ඒ දේශයන්ට යැවූහ.
Read More
Recent Comments