Author: Mahamegha

ආයෙත් උපන් එකෙක්

“එහෙ හාමුදුරුවෝ වශී බන්ධන කරනවලු පුතේ. ඒකනේ ඔච්චර තරුණ ළමයි මහණ වෙන්නෙ.” “එහෙනම් අම්මල අපි සරණ යන බුදුරජාණන් වහන්සෙත් වශී බන්ධන කරපු නොම්මර එකේ කට්ටඩියෙක් වෙන්න ඕන. මොකද මෙහෙම නෙවෙයි, දහස් ගණන් එකවර ගිහිනුයි ඒ කාලෙ පැවිදි වුණේ.”

Read More

ඒ පිරිස සුන්දරයි…

එක් දෙයක් වටහා ගන්න, නින්දා අපහාස කිරීම, අන් අය ගේ ගුණ නො දැකීම, සාමාන්‍ය ලෝකයේ ස්වභාවය යි. නමුත් ඒ ලෝකය ඔස්සේ අපිත් පැටලි පැටලි ගියොත්, අපි නිවනින් ඈත් වෙනවා. අපි සංසිඳුනොත් නිවනින් අපිව ඈත් කරන්න කාටවත් බැහැ.

Read More

මෝහයෙන් මත් වූ තාරුණ්‍යයේ භාෂාව

මෙමගින් ඔවුනට ලැබෙන ගජ වාසියක් වනුයේ පිරිසක් අතර ඕනෑම දරුණු අසභ්‍ය වචනයක් කිසිදු අපහසුතාවයක් නොමැතිව, නිර්ලජ්ජිතව අන් අයට නොදැනෙන ආකාරයට එම භාෂාව ම දන්නා වෙනත් අයෙකුට පැවසීමේ ඇති හැකියාව යි.

Read More

සම්බුද්ධරාජ මාළිගා පුරාණය

මඟුල් උයනේ පිහිටි රාජකීය ප‍්‍රාසාදය මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ වාසස්ථානය විය. නගරය තුළ පිහිටි ඇමති කෙනෙකුගේ මැදුරක් සංඝමිත්තා මහ තෙරනියන්ගේ වාසය සඳහා පූජා කරන ලද බව සඳහන් වෙයි.

Read More

නිධානය තවමත් අප සතු ය

මෙලොව සේ ම පරලොව ද එක සේම ධනවත්, බලවත් හා සැපවත් විය හැකි නිධානයකින් ප‍්‍රයෝජන ගත හැකි නම් සියල්ලටම වඩා වටින්නේ එය නොවේ ද? සැබැවින් ම දෙලොව යහපත, සුවසෙත සලසන ඒ මහානීය එකම නිධානය මේ මොහොතේ ද අප සතු ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up