Author: Mahamegha

පනින්න පෙර…

හිතේ ආවේගය නිසා දෝෂාරෝපණය කරලා ඒ ගැන පසුතැවුණ අවස්ථා ඔබට නැද්ද? පනින්න පෙර සිතා බලන්න ඕනෙ කියලා අපිට මතක් වෙද්දි අපි පැනලා විතරක් නෙමෙයි, ආපහු හැරෙන්න බැරි තරම් දුරක් ගිහිල්ලත් ඉවරයි. සසරේ දීර්ඝ කාලයක් අපි පුරුදු වෙලා තියෙන්නේ හිතෙන දේ කරන්න මිසක් දෙයක් හිතලා බලලා කරන්න නෙමෙයි.

Read More

ඔහු ද මිය ගොසිනි

එකල ද මෙකල මෙන්ම ඒ ‘එක් මිනිසෙකුගේ කුඩා පියවර, මානව සංහතිය ම තැබූ යෝධ පිම්මක්’ බවට පත් වන්නට ඇත. එහෙත් විශ්වය ජය ගත් ඔවුහු ද ඒ කිසිදු යෝධ පිම්මකින් තම ජීවිතය ජය ගන්නට සමත් වූයේ නැත. බොහෝ සමත්කම් පෙන්නුව ද අසමත් මිනිසුන් ලෙසින් ඔවුහු ද මිය ගියහ. හිස් අතින් ම මිය ගියහ.

Read More

ඇයි මේ රන් පිළිම ?

බෞද්ධ ලෝකයේ රන්වන් ප‍්‍රතිමාවන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. තථාගතයාණෝ පහළ වු භාරතයේ අති වන්දනීය වූ බොහෝ බුද්ධ භූමීන් රන්වන් ප‍්‍රතිමාවන්ගෙන් යුතු වීම එයට කදිම නිදසුනකි. ඉදින් අනෙක් ස්ථාන ගැන කියනු කිම?

Read More

රළ පහරක් නම් බිඳී යා යුතුය…

කවරකට වුව ද බහුල වශයෙන් පිරිස් යොමු වද්දී ද, පිරිස් සංකේන්ද්‍රනය වෙද්දී ද ඒ සඳහා පොදුවේ යෙදෙන නාමය වන්නේ ද රැල්ල යන්නයි. සරල ව ම කිව යුත්තේ රැල්ල ලෙස කියූ පමණින් සියල්ල රැලි ගණයට වැටෙන්නේ නැත කියා ය.

Read More

ගී හඬින් විවර වූ සත්‍යයේ මාවත

මහත් වූ රාජානුභාවයෙන් යුතු ව ඛේමා වේළුවනය දක්වා දෝලාවෙන් ගමන් කරයි. මේ යන්නේ කල්ප ගණනක් රැස් කළ පිනේ උත්තම ඵලය ලබන්නට බව ඇය නො දත්තී ය. ඈ වේළුවන උයන දුටුමතින් මුසපත් වූවා ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up