Author: Mahamegha

2065 දී මිනිසා වඳ වේවි ද ?

ලොව පුරා විවාහක නව යුවළවල් බහුතරයකට වෛද්‍ය ආධාරයකින් හෝ ඖෂධ ලබා ගැනීමකින් හෝ දීර්ඝකාලීන උත්සාහකින් තොර ව, ස්වාභාවික ව පිළිසිඳ ගැනීමට අසීරු ව ඇත්තේත්, දරු සම්පත අහිමි දෙමවුපියන්ගේ සංඛ්‍යාව ඉහළයමින් පවතින්නේත් එබැවිනි.

Read More

සිනාසෙනා මොහු කවුරුන්දෝ

බලූ නඟුටෙන් පවා වාසනාව, ධන ලාභ හා සශ‍්‍රීකත්වය ලැබෙන්නේ යැයි හිස් මත දරන්නන් විසින් ශී‍්‍ර ලංකාව තුළ ද මෙම මිථ්‍යාව දරුණු ලෙස ව්‍යාප්ත කරමින් සිටියි.

Read More

සැබෑ ම සංවර බව උපදවා ගනිමු

රියදුරු මහතුන්ට කියනව වාහන පාරෙ වම් පැත්තෙන් පදවන්න කියල. ඒ අය පාරෙ වමෙන් රිය පදවනව. ඒක නීතියක් ද? ස්වයංව ඇති වූ සංවර කමක් ද? ඒ නීතිය පෙන්වා දීලත් පස්සෙ මොකද කරන්නෙ?

Read More

සබඳ අපි කඳු නො වෙමු

‘‘බලන්න සුරේෂ්….. ඔයා නම් කිසි වැඩකට නැහැ. ඔයාට තාම බැරි වුණා පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න. ඔයා පොඞ්ඩක්වත් උනන්දු වෙන්නෙ නැහැ. දැන් බලන්න දමයන්තිගෙ පුතා…. එයා රෝයල් යන්නෙ.

Read More

කිරි ඉතිරේවා නව වසරේ…

හැම අවුරුද්දේ ම අවසන් වන දවසත්, එළඹෙන අවුරුද්දේ මුල් ම දවසත් අපි නො දැනුවත්වම කාලකණ්නි කරගත්තා. කෑවා, බිව්වා, නැටුවා, එලි වෙනකල් පුටුව උඩට වෙලා ටී.වී. බැලූවා. සමහරු වෙරි මරගාතෙ. හැමෝ ම පහුවදාත් දවල් වෙනකල් ම බුදි!

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up