Author: Mahamegha

ධර්මපාලතුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්වලින් බිඳක්…

“වර්ෂ 2538ක් කිසිම මත්පැන් වර්ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කරන්ට කටයුතු කළේ සර්ව සාධාරණ යයි කියනු ලබන ඉංග්‍රීසි ජාතිකයෝය.”

Read More

ප්‍රණීත අඹ ව්‍යංජනයක් සාදමු

“අඹ ව්‍යංජනය සඳහා සුදුසු ම අඹ වර්ගය වන්නේ කොහු අඹය. නමුත් අවාසනාවකට අද වන විට ලංකාවේ කොහු අඹ සොයාගන්නට නැති තරම් ය. දේශීය පළතුරුවලට තැනක් නොමැති වීම හා වල් අඹ ගස් කපාදැමීම මෙයට හේතු වේ.”

Read More

අපටත් බලා ඉන්නට වේවි ද? (අවසාන කොටස)

“ලන්දේසීන් කොතරම් අවි ආයුධවලින් සන්නද්ධව සිටිය ද සිංහලයන්ගේ සූර වීර එඩිතර භාවය හමුවේ බොහෝ ප්‍රදේශ අතහැර දමා පසුබසින ලදී. සිංහලයන්ගේ අභිමානවත් බව මනා කොට වටහා ගත් ලන්දේසීහු රජු සමඟ සමාදානගත වූහ.”

Read More

දෙව්ලොවට යන කාන්තාව

“දුක් විඳිමින් නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින ඇය ධර්මය ජීවිතයට ළංකර ගත්තොත් ඇයගේ ජීවිතය සාර්ථකයි. ගුණධර්ම ඇතිකර ගන්නා කාන්තාවට ඒකාතයෙන් ම සුගති ලෝකය හිමියි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up