Author: Mahamegha

එකට එක

පැය භාගයක් යන්නට පෙර පොලිස් ජීප් එකක් පැමිණ අනිල්ට වහාම පොලීසියට එන්නට කියා ඇත. යතුරු පැදියට නැඟුනු අනිල් තණමල්විල පොලීසියට ගොස් බංකුවේ වාඩි වී සිටිය දී වෛද්‍යවරියත් සාත්තු සේවිකාවන් දෙදෙනෙකුත් එහි පැමිණි අතර උප පොලිස් පරීක්‍ෂවරයෙකු පරීක්‍ෂණයක් පවත්වා ආරවුල සමථයකට පත් කිරීමට උත්සාහ ගෙන ඇත.

Read More

ඉර – හඳ – තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ…

තාක්ෂණයේ ආධාරයෙන් නො මැරී සිටීම පිළිබඳ ලෝකයේ යළි ප‍්‍රබල කතිකාවතක් ඇති වෙමින් පවතී. සැබැවින් ම මෙය කළ හැක්කක් ද? නො මැරී සිටින්නට ක‍්‍රමයක් තිබේ ද?

Read More

සෙනෙහසේ උතුම්ම ත්‍යාගය…

සංසාරයේ කරපු පිනක් නිසා ලැබුණු වචන කතාකිරීමේ හැකියාව අපි දුෂ්ටකම්වලට පාවිච්චි කළොත්, නපුරුකම්වලට පාවිච්චි කළොත්, ක්‍රෝධයට පාවිච්චි කළොත්, අනිත් අයගේ ජීවිත කඩා කප්පල් කරන්න පාවිච්චි කළොත්, අනිත් අය නැති කරන්න පාවිච්චි කළොත් අපට සංසාරයේ වචන ලැබෙයිද?

Read More

පුත නුඔටයි මේ උත්තම දායාද…

උන්වහන්සේ සුන්දර මායාකාරයෙක්. උන්වහන්සේගේ සුන්දර මායාවට පුතාගෙ අප්පච්චිත් අහු වුණා, අම්මත් අහු වුණා. මගේ පුතත් ඒ සුන්දර මායාවට හසු වේවා! දන්නව ද පුතේ පුතා මටවත්, අම්මටවත් අයිති නැති බව. පුතා අයිති ඒ සුන්දර බුද්ධ ශාසනයට.

Read More

බුලතාගේ සොරබොර වැව

විවේකය පිණිස ගල් තලාව මත වාඩිවූයේ උදේ හවස බුලත් මෙහෙ වඩනා පිටිසර ගැමියෙකි. ඉන් නැගී සිටියේ විශිෂ්ට සැලසුම් ශිල්පියෙකි. ඉංජිනේරුවෙකි. නිර්මාණකරුවෙකි. ඒ හික්මවන ලද සොඳුරු මිනිස් මනසේ අපූර්වත්වයයි. නිර්මාණශීලී මනසේ අපූර්වත්වය විදහාපාමින් ඇඳී ගිය වාරි සැලසුම විස්මිත ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up