Author: Mahamegha

ඇගේ දෛවය

සුජාතා කොපමණ කීව ද දයාසේන හරි මඟට ගැනීම අසීරු කරුණක් විය. තද නින්දේ සිටි තමාගේ ම දියණිය කෙලෙසීමට බීමත් දයාසේන උත්සහ ගන්නේ මේ අතරතුර දී ය. එය දුටු සුජාතාට සැණෙකින් සිහි වූයේ ඇයට වයස අවුරුදු 13 දී මෙම මෘගයා විසින් ම සිදුකළ කළ අපරාධයයි. ඉවසීම ඈ වෙතින් පළා ගියා ය.

Read More

ධර්ම ගෞරවයෙන් යුතුව නිවැරදිව බණ අසමු

ධර්ම දේශනාවක දී අපට ම අනන්‍ය වූ පිළිවෙළක්, සංස්කෘතියක් තිබෙනවා. ධර්ම දේශනාව ආරම්භ කිරිමට සියල්ල සුදානම් බව දැනුම් දීම ඈත අතීතයේ පටන් ම සිදු කෙරුණෙ දැහැත් වට්ටියෙන්… එවැනි පුරාණ චාරිත‍්‍ර තව දුරටත් පවත්වා ගැනීම ඉතා ම යහපත්.

Read More

අභයට භය දෙන අසුර ලෝකය

දැන් ඔන්න පින්දහම් කරගෙන යහපත් ජීවිතයක් ගෙවනවා. එහෙම ජීවිතය ගෙවද්දීත් කරදර එනවා. එතකොට එයා තමන්ගේම පිනට ගරහා ගන්නවා ‘‘අනේ මං මෙච්චර පින් කරනවා. මෙච්චර යහපත් මාර්ගයක යනවා. මං මෙච්චර ධාර්මිකව ජීවත් වෙනවා. ඇයි මට මෙච්චර කරදර, ඇයි මටම මෙහෙම වෙන්නේ?” කියලා තමන් තමන්ටම බැනගන්නවා.

Read More

ඇස

විශේෂයෙන් නීරෝගී දෙනෙතක් පවත්වා ගැනීමට ආහාර පාන මෙන් ම විහරණයන් ද බලපායි. දුම්, දූවිලිවලින් ඇස් ආරක්‍ෂා කර ගැනීම අවශ්‍ය වේ. අපිරිසිදු අත්වලින් ඇස් අත ගෑම හා පිස දැමීම නුසුදුසු ය. ගමනක් ගොස් ගෙදර පැමිණි විගස පිරිසිදු ජලයෙන් ඇස් සේදීම ඉතා හොඳ පුරුද්දකි.

Read More

Plan Big & Plan Small

However, planning and achieving worldly things like weddings, vacations are rather easy than achieving success in Dhamma. You might start with great enthusiasm, but you might forget or lose the energy in few days or weeks, Or you might get so busy with other work that seems so important. Know this as a fact. It happens to almost everyone.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up