Author: Mahamegha

කාන්තා විමුක්තියේ විජයග‍්‍රහණය එසේ සනිටුහන් විය!

දියණියකගේ උපත පරපුරට අසුභ නිමිත්තක් යැයි සලකන, ඒ නිසා උපන් මොහොතේ ම දිවි තොර කරලන හෝ කසල ගොඩකට ඇද දමන බමුණු සමාජයේ කුරිරුකම් ඔවුන්ට මතක් වුණා. වේද, මන්ත‍්‍ර ආදි කිසිවක් ඉගෙන ගන්නට ඔවුන්ට අවසර නැහැ. උපතින් ම පහත් හා දූෂිත යැයි සැලකුණු ස්ත‍්‍රීන් මේ බමුණු මත අතරේ මොන තරම් අසරණ වෙලා ද?

Read More

ඉක්මන් කෝපය දුරදිග ගිය හැටි

ඉවසා දරන්නට බැරි තරම් දත් කැක්කුමක් ඇති නිසා කෑ මොර දීම නවත්වන ලෙස දයාවතී ඉල්ලා සිටියා ය. ඉවසන්නට බැරි වේදනාව සමඟ ඇවිලූනු කොපාග්නියෙන් නැගී සිටි දයාවතී දොර පොල්ල රැගෙන මාලනීගේ හඬ සොයා ගොස් පහරක් දුන්නේ කරුවලේ ම ය.

Read More

ඖෂධ පාත‍්‍රයකින් මුනිරජුන් පුද දෙමු

අවුරුදු 160ක් පරමායුෂ වැළඳූ බක්කුල මහ රහතන් වහන්සේට උණ සෙම්ප‍්‍රතිශ්‍යාවක් වත් ජීවිත කාලය පුරා වැළඳී තිබුණේ නැත. මෙසේ වූයේ යාතිකා කොට හෝ කොඩිවැල් හෝ ග‍්‍රහ වස්තූන්ට පුද පූජා දී නො වේ.

Read More

ප‍්‍රපාතයෙන් ක්ෂේමභූමිය කරා…

බුදුරජාණන් වහන්සේ වදාළේ ඉපදීම භයානක ප‍්‍රපාතයකට වැටෙනවා වගේ කියලයි. එහෙම නම් අපි ඉපදීම නැමැති ප‍්‍රපාතයට වැටෙනවා. ජරාව නැමැති ප‍්‍රපාතයට වැටෙනවා. මරණය නැමැති ප‍්‍රපාතයට වැටෙනවා. ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් නැමැති ප‍්‍රපාතයට වැටෙනවා.

Read More

Benefits of Metta

Metta makes the mind free of anger (vyapada) – which is one of powerful hindrances that prevent the mind becoming concentrated; thereby helping the mind to become serene. One can easily concentrate the mind, which has achieved serenity through Metta, on any of the meditation objects taught by the Buddha.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up