පිරිතේ අසිරිය
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප‍්‍රකට වන ධර්මය සියලූ දුකින් නිදහස් වීම පිණිස ඒකායන මාර්ගය යි යන තියුණු විශ්වාසයෙන් යුතු වූ කවරෙකු හෝ වේවා පිරිත් සජ්ඣායනාවකින් අත්විඳින්නේ ද ඒ නිවන පිණිස උපකාරී වන්නා වූ සද්ධර්ම සංධ්වනිය යි.
Read Moreබුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප‍්‍රකට වන ධර්මය සියලූ දුකින් නිදහස් වීම පිණිස ඒකායන මාර්ගය යි යන තියුණු විශ්වාසයෙන් යුතු වූ කවරෙකු හෝ වේවා පිරිත් සජ්ඣායනාවකින් අත්විඳින්නේ ද ඒ නිවන පිණිස උපකාරී වන්නා වූ සද්ධර්ම සංධ්වනිය යි.
Read MoreSep 29, 2013 | දිවි මඟට පහන් ටැඹක් | 1
මනුෂ්‍යයෝ වෙලා හිටපු අපේ ඥාති පරපුර කොච්චර ඇද්ද? බුද්ධ දේශනාවක් තියෙනවානේ ‘‘මහණෙනි, මේ සසරේ මව් නොවුණු කෙනෙක්… පියා නොවුණු කෙනෙක්… සහෝදරයා නොවුණු කෙනෙක්… සහෝදරිය නොවුණු කෙනෙක්… පුතා නොවුණු කෙනෙක්… දුව නොවුණු කෙනෙක්… ඥති නොවුණු කෙනෙක් නෑ” කියලා.
Read Moreඔහු ඇවිදින්නේත් දිවියෙකුගේ සුඛනම්‍ය, උපක‍්‍රමශීලී හා තීක්ෂණ ලීලාවෙන්. දිවියෙකු ලෙස වෙස් වලා ගැනීමෙන් ඇති වූ මෙම ප‍්‍රතිරූපය ඔහුට ගන අන්ධකාරයේ වුවත් පෙනීම ලබා දෙන්නට සමත් වූ බව ඔහු පවසනවා. එසේ ම රාත‍්‍රි කාලයේ දඩයම් කිරීමට හැකි වීම සහ වේගයෙන් දිවීමට හැකිවීම යන බලයන් ඔහුට ලැබුණේ දිවියෙකු වීම නිසා බවයි ඔහුගේ අදහස.
Read Moreසුන්දර ගයනාවේ රෝහල් ඇඳක් මත එතුමාගේ නිසල දේහය තැන්පත් ව තිබුණි. එහි පසුබිමෙහි වූයේ ඉතාමත් අසුන්දර, අවාසනාවන්ත කථාවකි. එය ස්වභාවික ව සිදු නො වූ මරණයක් බව සියල්ලෝ හදවතෙහි දරා ගත්ත ද සිදු වූ දෙය මේ වන තෙක් අබිරහසක් ම පමණි.
Read Moreඅද ඔබට මිනිසත් බවයක් ලැබී තිබෙනවා. ඔබ ඉපදිලා තියෙන්නේ ධර්මද්වීපයක. ඔබට දැන් පිරිසිදු ධර්මය ඇසෙනවා. ඉතින් ඔබේ නුවණ මෙහෙය විය යුතු ආකාරය වටහා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.
Read More
Recent Comments