Author: Mahamegha

නිවන් මගට පිවිසීමේ දොරටුව

බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් මේ නිවන් මඟ බොහෝම බුද්ධිමත්ව ගමන් කළ යුතු මාර්ගයක්. අන්ධ භක්තියක් මේ මාර්ගය තුළ හමුවෙන්නේ නැහැ. මේ තුළ ඇතිවෙන්නේ ශ‍්‍රද්ධාවක්. එය නිකම් ශ‍්‍රද්ධාවක් නොවන, මනා අවබෝධයකින්ම ඇතිකර ගත යුතු එකක් විය යුතුමයි.

Read More

විඩාව – නින්ද දුරලා ප‍්‍රබෝධමත් වෙමු

වෙහෙසකර බවට හේතුව නිසි පරිදි ව්‍යායාම නො ලැබීම විය හැකි ය. තම දෛනික ක‍්‍රියාකාරකම්වලට විනාඩි විස්සක පමණ ව්‍යායාමක් එකතු කරගත හැකි ය. එමඟින් මෘදු වෙහෙසකර බවින් මිදෙන්නට හැකි බව පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත.

Read More

Gandhara

One of the most famous of the Indo-Greek kings of Gandhara was Menander, also called Melinda, who ruled from about 160 to 130 BCE. He rebuilt Taxila and Pushkalavati. He became a Buddhist and is remembered in Buddhists records due to his discussions with a great Buddhist philosopher, Nāgasena, in the book Milinda Panha.

Read More

ධාර්මික වෘත්තිය සහ සුගති මඟ

පණ අදින රෝගීන් පසෙක දමා සිය මඩිය තරකර ගැනීමේ අටියේ නිරතුරු වැඩ වරණ හෙදියන්ට, දොස්තරවරුන්ට ද, පරණ කෑම නැවත රත් කර කර මේසයට යවන හෝටල් හිමි කරුවන්ට ද, අසැබි වචන තෙපලමින් කරමින් ටියුෂන් දෙන දිසාපාමොක්ලාට ද එම වාසනාව නැත.

Read More

අවබෝධ කළ යුතු අනිත්‍යය

මේ හටගන්නා සුළු දෙය, වැනසෙන සුළු දෙය, වෙනස් වෙමින් පවතින සුළු දෙය ‘මම ය’, ‘මාගේ ය’ කියලා අපි අල්ලගෙන ඉන්නවා. නමුත් සංඛතයකට සිදුවන දේ සිදුවෙනවා. අපි ඒක අවබෝධ කරගන්නා තාක්කල් අපි දුක් වෙනවා. ඊට පස්සේ අතීතයේ ගෙවී ගිය ජීවිතය ගැන දුක් වෙනවා. අනාගතය පතමින් දුක් වෙනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up