කළුවරට බයයි ද?
කළුවර පෝය දවසක, සොහොනක් ළඟ හිවල්ලූ කෑ ගහද්දි, වන ලැහැබක, බිත්තියක් දොරක් නැති ගල් ගුහාවක ? මැදියමේ අකුණු ගගහා වහින විට, උල ලේනෙක් කෑ ගහන මොහොතක් ඔබටත් උදා වුණොත්, ඔබේ සිතට කුමක් වේවි ද?
Read Moreකළුවර පෝය දවසක, සොහොනක් ළඟ හිවල්ලූ කෑ ගහද්දි, වන ලැහැබක, බිත්තියක් දොරක් නැති ගල් ගුහාවක ? මැදියමේ අකුණු ගගහා වහින විට, උල ලේනෙක් කෑ ගහන මොහොතක් ඔබටත් උදා වුණොත්, ඔබේ සිතට කුමක් වේවි ද?
Read Moreඇතැම් විට නීතිය ඉදිරියේ වැරදිකරුවන් නිවැරදිකරුවන් බවටත්, නිවැරදිකරුවන් වැරදිකරුවන් බවටත් නිර්ණය වන්නට පුළුවනි. ලොව පිළිගත් මතය තමයි, ලිඛිත නීතිය ප‍්‍රබලයා විසින් බිඳ දැමෙන, දුබලයා ව පටලා ගනු ලබන මකුළු දැලක් ය කියන එක.
Read MoreJan 3, 2014 | THE DIGEST OF DHAMMA | 0
All of us know about their unfortunate action and the result because of our great teacher the Gautama Buddha. The Buddha taught us the only way to protect ourselves from doing such reckless actions or bad Karma is to be a disciple of “Samma Ditthi”.
Read Moreඅරියවංස සූත‍්‍රය දේශනා කිරීම පුරාණ ලංකාවේ ඉතා ජනප‍්‍රිය මහෝත්සවයක් ව පැවති බව පාළි අට්ඨකතාවලින් ද සෙල්ලිපිවලින් ද හෙළි වී තිබේ. මෙම සූත‍්‍රය දේශනා කරන දිනය රාජරාජමහාමාත්‍යාදීන්ගේ පූජෝපහාරයන්ට ලක්වීමෙන් ම මෙය කෙතරම් ජනප‍්‍රිය දිනයක් වීදැයි සිතාගත හැකි ය.
Read MoreDec 31, 2013 | අපරාධයක තීන්දුව | 0
‘මහත්තයා මට ඕනෑ ම අගුලක්, ඉබ්බෙක්, දොරක්, ජනේලයක් ඉතා සුළු මොහොතකින් අරින්න පුළුවන්.’ යැයි ඔහු සොරකම් ගැන විස්තර කළේ ගුරුවරයෙකු ගෝලයෙකුට ශිල්පයක් උගන්වන්නා සේ ය. මහත්තයා මං කොයිතරම් මිනිස්සුන්ට දුක් දීලා ඇද්ද? අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් ජීවිත කාලයක් උපයා ගත්තු දේවල් මම එක රැයෙන් සොරකම් කළා. මංකොල්ල කන්නට ගියා ම මං මිනිස්සුන් ව බය ගැන්වූවා. ඒ වගේ වෙලාවට මිනිස්සු කොයිතරම් බයට පත් වන්නට ඇද්ද? අනේ මං වගේ පවුකාරයෙක්.’
Read More
Recent Comments