වෙලාවට වැඩ කරමු!
මේ පුහුදුන් සමාජයේ දක්නට තිබෙන තවත් දෙයක් තමයි ගමනක් බිමනක් යන විට හෝ වේවා, තවත් කෙනෙක් මුණ ගැසීමට යනවිට හෝ වේවා පුරුද්දක් ලෙස ප‍්‍රමාද වී යෑම.
Read Moreමේ පුහුදුන් සමාජයේ දක්නට තිබෙන තවත් දෙයක් තමයි ගමනක් බිමනක් යන විට හෝ වේවා, තවත් කෙනෙක් මුණ ගැසීමට යනවිට හෝ වේවා පුරුද්දක් ලෙස ප‍්‍රමාද වී යෑම.
Read MoreFeb 6, 2014 | අපරාධයක තීන්දුව | 0
අයියාගේ මුහුණ බලා ‘තුඃ’ කියා කෙළ ගැසූ විට අයියා, ‘‘අදත් කට ගොන්නක් බීගෙන ඇවිත් නේ දැ”යි අසා ඇත. ‘‘මගේ බීම තොට මොකටදැ” යි ඇසූ ඉසුරු බත් පිඟාන පසෙකට වීසි කොට අයියා සමඟ බහින් බස් වීමට එළියට පැන්නේ ය.
Read Moreවිටෙක සමහර ගැටලූ ජීවිතයට පැමිණියා ම ඒ ගැටලූ විසඳන්නේ කොහොම ද කියලා තීරණය කරගන්න බැරුව සමහර පුද්ගලයන් මත්පැනට පෙළඹෙනවා. එහෙමත් නැති නම් වෙනත් දුරාචාරයකට පෙළඹෙනවා. තවත් සමහර උදවිය තමන්ගේ වටිනා ජීවිතය බාල්කයට, ලණු පොටකට, වස කුප්පියකට, ගිනි සිළුවකට, කනේරු ඇටයකට ලංසු තියනවා.
Read Moreසියලූ ආක‍්‍රමණිකයන්ට සටන් කරන්නට සිදු වූයේ හුදෙක් අවි ආයුධ සහිත වූ මිනිසුන් සමග පමණක් නො වේ; නිවහල් චින්තනයක් තුළ ගොඩනැගුණු සංස්කෘතිය ද සම්ප‍්‍රදාය ද ජීවන ක‍්‍රමය ද ඔවුන් විසින් පරාජය කොට යටත් කරගත යුතුව තිබුණි.
Read More
Recent Comments